tag:blogger.com,1999:blog-3195102608587378332.post1502317361321349156..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : යාලුවෝ - I කොටසAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3195102608587378332.post-76440770608002212742016-04-21T12:58:37.795+05:302016-04-21T12:58:37.795+05:30සමහරුන්ට මේ සැන්ට් එක අල්ලන්නෙම නෑනෙ බං. මටත් තේරු...සමහරුන්ට මේ සැන්ට් එක අල්ලන්නෙම නෑනෙ බං. මටත් තේරුම් ගන්න බෑ ඇයි කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-19298466445402279162016-04-21T12:57:52.926+05:302016-04-21T12:57:52.926+05:30සෙට් එක ගැන කතාව ඉස්සරහ කොටස් වලින් කියවමු. මාසයකට...සෙට් එක ගැන කතාව ඉස්සරහ කොටස් වලින් කියවමු. මාසයකට මේ කතාව එක සටහනක් ගානෙ දාන්න හිතන් ඉන්නෙ. සටහන් 4ක් විතර තියෙයි

මම මුලින්ම කෙල්ලගෙන් අහන්න ගිය දවසෙ නම් වැඩි මුකුත් වුනේ නෑ. මෙච්චරයි වුනේ

"මේ, ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?"

"බෑ"

:P Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-54896502322346403572016-04-21T12:55:46.723+05:302016-04-21T12:55:46.723+05:30හැමදාම හැක්ස් කනවා සිගා ගහල. ඒත් අපි සිගරට් ගහපු ව...හැමදාම හැක්ස් කනවා සිගා ගහල. ඒත් අපි සිගරට් ගහපු විදියට හැම වෙලේම හැක්ස් කැවෙන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-16245457831953612622016-04-21T09:27:57.701+05:302016-04-21T09:27:57.701+05:30හෆොයි......ඕක හොද සැන්ට් එකක්...හෆොයි......ඕක හොද සැන්ට් එකක්...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-73584597275629762282016-04-21T08:52:17.300+05:302016-04-21T08:52:17.300+05:30කෙල්ලෙක්ගෙන් අහන පලවෙනි දවස මාරම අතල් එකෙක් නේද බො...කෙල්ලෙක්ගෙන් අහන පලවෙනි දවස මාරම අතල් එකෙක් නේද බොල තියෙන්නේ. සෙට් එකම වැඩ පටන් අරන් තියෙන්නේ ඉස්කෝලේ කාලෙම නේද? දැන් එහෙනම් හොද තත්වයක ඇති සෙට් එකම හැක හැක.. කතාව එල අනිත් කොටහත් ඉක්මනට දාන්න.api thopihttps://www.blogger.com/profile/17409322044294017045noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-40406516417472499732016-04-20T22:58:09.316+05:302016-04-20T22:58:09.316+05:30හැක්ස් එකක් කන්ඩ අමතක වුනාදහැක්ස් එකක් කන්ඩ අමතක වුනාදඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.com