tag:blogger.com,1999:blog-3195102608587378332.post1634275238700214775..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : රැඩිකල් කවි ලියන හැටිAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-3195102608587378332.post-62073613214711419072016-04-28T16:31:00.119+05:302016-04-28T16:31:00.119+05:30ස්තූතියි බස්සි. බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා ...ස්තූතියි බස්සි. බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-17271560007966727872016-04-28T15:56:48.053+05:302016-04-28T15:56:48.053+05:30හහා... මේක නම් නියම කනේ පාරක් ඈ!හහා... මේක නම් නියම කනේ පාරක් ඈ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-77171279393078638702016-04-26T01:13:33.733+05:302016-04-26T01:13:33.733+05:30ස්තූතියි දුමියා.. උඹ කියන එක ඇත්ත. කුණුහරප සමාජයේ ...ස්තූතියි දුමියා.. උඹ කියන එක ඇත්ත. කුණුහරප සමාජයේ අසම්මත නිසාම රැඩිකල් බවේ ලක්ෂණයක් කියලයි මුං හිතන් ඉන්නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-39390347016721919562016-04-25T20:38:20.387+05:302016-04-25T20:38:20.387+05:30මෙන්න ලියුම්. සිරාවටම ලියලා තියෙනවා. අද කාලේ රැඩික...මෙන්න ලියුම්. සිරාවටම ලියලා තියෙනවා. අද කාලේ රැඩිකල් කියන උන්ව වඳ කරන්න පුළුවන් ලංකාවේ කුණුහරුප ලියන කියන උන්ව අල්ලලා ජීවිතාන්තේ දක්වා හිරේ දැම්මා නම්.......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-41788938471402092752016-04-18T15:55:50.389+05:302016-04-18T15:55:50.389+05:30තේරෙන්න දැම්මොත් කුණුහරපෙන් උත්තර දෙන්නේ රැඩිකල් න...තේරෙන්න දැම්මොත් කුණුහරපෙන් උත්තර දෙන්නේ රැඩිකල් නිසා ඕයි.. තේරෙන්නෙ නැද්ද උඹට?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-83678910714366793552016-04-18T15:54:52.499+05:302016-04-18T15:54:52.499+05:30අනේ නෑ බං මම විහිලුවට කිව්වේ. අද හවස් යාමෙයේ උඹලෑ ...අනේ නෑ බං මම විහිලුවට කිව්වේ. අද හවස් යාමෙයේ උඹලෑ දිහාත් ඇවිත් යන්න එන්නම්. සමහර විට තවත් පෝස්ට් එකක් ලියන්න අයිඩියාස් ටිකක් එන්න බැරි නෑ.. ඇවිත් කෙමෙන්ට් එකක් දාන්නම්කො හිතෙන දේ කියලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-29597680026436070152016-04-18T15:39:13.914+05:302016-04-18T15:39:13.914+05:30හෑ ඇත්තද?
මං නම් එහෙම දාන්නෙ තේරෙන්න දැම්මොත් කුණ...හෑ ඇත්තද?
මං නම් එහෙම දාන්නෙ තේරෙන්න දැම්මොත් කුණුහරපෙන් බැනුම් අහන්න වෙන නිසා :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-34564861080451794782016-04-18T15:35:10.918+05:302016-04-18T15:35:10.918+05:30හැඃ ! පපුවත් හිර උනා නෙව.... අපේ අහ ආවද වැරදිලාවත්...හැඃ ! පපුවත් හිර උනා නෙව.... අපේ අහ ආවද වැරදිලාවත්? මම නිතරෝම කියනවා නෙව ආවට කමක් නැහැ එව්වා තැන තැන එහෙම කියව කියව යන්න එපාය කියල... ඇහැව්වද ?ඇහැව්වද ? දැන් බලාපල්ල මම පාරක තොටක බැහැල යන්නේ කොහොමද කියල.... ?

අලේ... මේ මොකල්ල.. මේ උලේ.........නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-34289386508114718702016-04-18T15:31:59.400+05:302016-04-18T15:31:59.400+05:30කවිය වගේම මෙලෝ යකෙක්ට නොතේරෙන කමෙන්ට් එකක් දැම්මොත...කවිය වගේම මෙලෝ යකෙක්ට නොතේරෙන කමෙන්ට් එකක් දැම්මොත් ඒකත් රැඩිකල් බවේ සංකේතයක් බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-87600256960985205292016-04-18T15:30:59.260+05:302016-04-18T15:30:59.260+05:30ඒකට තියන්න වෙනවා වෙනම පන්තියක්. පස්සෙ බලමුකො ඒකත්ඒකට තියන්න වෙනවා වෙනම පන්තියක්. පස්සෙ බලමුකො ඒකත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-9001099610754226442016-04-18T15:30:20.635+05:302016-04-18T15:30:20.635+05:30ඔයාගෙන් බලල තමා මේ පෝස්ට් එක ලිව්වේ :Pඔයාගෙන් බලල තමා මේ පෝස්ට් එක ලිව්වේ :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-2626794375878009502016-04-18T15:29:38.540+05:302016-04-18T15:29:38.540+05:30මොකද බං හිනා වෙන්නෙ? කවියක්වත් ලියන්න හිතිලද?මොකද බං හිනා වෙන්නෙ? කවියක්වත් ලියන්න හිතිලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-12464746411869692902016-04-18T15:29:15.837+05:302016-04-18T15:29:15.837+05:30ස්තූතියි මචන්. හැබැයි මම කවි ලියලම නෑ බං. මේ පෝස්ට...ස්තූතියි මචන්. හැබැයි මම කවි ලියලම නෑ බං. මේ පෝස්ට් එකට ලියපු ඔය කවිය (වගේ එක) තමා පළවෙනි එක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-17604136042333538062016-04-18T13:26:38.294+05:302016-04-18T13:26:38.294+05:30එතකොට ඒ වගේ කයි වලට දාන්න ඕන කොමෙන්ට් ගැනත් යමක් ක...එතකොට ඒ වගේ කයි වලට දාන්න ඕන කොමෙන්ට් ගැනත් යමක් කියලා දෙනවද...?

පට්ට් කියලා දැම්මොත් මදිද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-51905848057093306592016-04-18T12:18:39.277+05:302016-04-18T12:18:39.277+05:30රැඩිකල් බ්ලොග් පොස්ට් ලියන්නත් හොඳ විදියක්.. :)රැඩිකල් බ්ලොග් පොස්ට් ලියන්නත් හොඳ විදියක්.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-59052402703300825262016-04-18T11:42:37.509+05:302016-04-18T11:42:37.509+05:30හුටස්... මගේ රහස කොහොමද මේකා දැනගත්තේ? චෙක් ඉතරක්....හුටස්... මගේ රහස කොහොමද මේකා දැනගත්තේ? චෙක් ඉතරක්.. දැන් ඉතින් කයි ලියන එක ටික කාලෙකට නතර කොරල වහන් වෙලා ඉන්න වෙයි..නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-90605172874543534002016-04-18T10:00:00.624+05:302016-04-18T10:00:00.624+05:30හෙහ් හෙහ්හෙහ් හෙහ්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-18008142896084128942016-04-18T09:28:25.580+05:302016-04-18T09:28:25.580+05:30උඹ ලියලා තියෙනවා මදි නොකියන්න......... හැබැයි මං ආ...උඹ ලියලා තියෙනවා මදි නොකියන්න......... හැබැයි මං ආසයි උඹ තුළ ඉන්න නිර්මාණාත්මක කවියාට...... අර රැඩිකල් ද මොකාද කියන එකාට වැඩියෙන්..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com