tag:blogger.com,1999:blog-3195102608587378332.post1745284972359436740..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : සිවුරුකරුවෝද මනුෂ්‍යයෝයAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3195102608587378332.post-85566137553270886992017-09-07T15:47:22.459+05:302017-09-07T15:47:22.459+05:30විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ සෑහෙන ගාණක් සිවු...විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ සෑහෙන ගාණක් සිවුරු හැර යනවා.
අධ්‍යාපනයෙන් පසු සිවුරු හැර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වූ සෑහෙන ගාණකුත් ඉන්නවා. උදා. කැලණි වි වි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

දුප්පත් ලමයින්ට සමාජයේ වියදමින් අධ්‍යාපනය දෙන එක හැර වෙන කිසිම හොඳක් ලමා මහණ කිරීම්වල නෑ. ඒ හොඳට වඩා වැඩියි ඒකෙ නරක.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-7059175728411324092017-09-07T09:12:29.810+05:302017-09-07T09:12:29.810+05:30සිවුර හැරයන එක ඔය කියන තරම් ලේසි කාරණයක් නෙමේ උදය....සිවුර හැරයන එක ඔය කියන තරම් ලේසි කාරණයක් නෙමේ උදය. ඒකයි මම නැවත නැවතත් කියන්නේ බලෙන් ළමයි මහණ කරන එක මහා අපරාධයක් කියල.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-90565972127452419022017-09-07T09:11:26.603+05:302017-09-07T09:11:26.603+05:30අසරණ වෙලා නම් බුදුහාමුදුරුවන්ට කියල වැඩක් නැහැ. වච...අසරණ වෙලා නම් බුදුහාමුදුරුවන්ට කියල වැඩක් නැහැ. වචනයකින් හරි වෙනසක් කරන්න උත්සාහ කරනවා හැර :)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-75250408247648984562017-09-07T09:10:42.025+05:302017-09-07T09:10:42.025+05:30හයක් හතරක් නොතේරෙන දරුවන් මහණ නොකර ශාසනයට ඇතුල් වී...හයක් හතරක් නොතේරෙන දරුවන් මහණ නොකර ශාසනයට ඇතුල් වීම කියන්නේ වැඩිහිටියෙක් ගන්නා තීරණයක් බවට පත් කලොත් මේවගේ දේවල් අඩු වෙයි. නමුත් එහෙම කලොත් වැඩිහිටියන් කීදෙනෙක් මහණ වෙයිද, ශාසනයක් දිගටම පවත්වගන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-16653140355391078532017-09-07T09:08:30.101+05:302017-09-07T09:08:30.101+05:30ලාංකීය සමාජය සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ, ගණික...ලාංකීය සමාජය සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ, ගණිකාවන් ඉන්නවාය කියල පිළිගන්න ලෑස්ති නෑ, ඒ අයටත් අයිතීන් තියෙනව කියල පිළිගන්න ලෑස්ති නෑ, ට්‍රාන්ස්ජෙන්ඩර් මිනිස්සුන්ව පිළිගන්න ලෑස්ති නෑ, ඒ අයගෙ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ, පෙරහැරේ අලි ගෙනියන එක නවත්තන්න ලෑස්ති නෑ, ඒ ගෙනියන අලින්ට හැමිනෙන්න තියෙන ස්වභාවික අයිතිය පිළිගන්න ලෑස්ති නෑ, දෙමළ, මුස්ලිම්, සිංහල කාගේවත් අයිතීන් පිළි ගන්න ලෑස්ති නෑ, අනෙකාගේ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ, තමන්ගෙ ජාතියට හැර වෙනත් ජාතියක මිනිස්සුන්ටත් මේ රට අයිති බව පිළිගන්න ලෑස්ති නෑ, ළමා අයිතිවාසකම් පිළිගන්න ලෑස්ති නෑ, සිවුරුකරුවන්ගේ ස්වභාවික මිනිස් අවශ්‍යතා පිළිගන්න ලෑස්ති නෑ, අපරාධකරුවන්ටත් අයිතීන් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ, මානව හිමිකම් කියල දෙයක් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ, ලංකාවෙ හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැති බව පිළිගන්න ලෑස්ති නෑ, හරිහමන් රාජ්‍යය සේවයක් නැතිය කියන එක පිළිගන්න ලෑස්ති නෑ, සමාජයක් විදියට අපි අතීතයේ ජීවත්වෙන වර්තමානයක් නැති මිනිස්සු කොටසක්ය කියන එක පිළිගන්න ලෑස්ති නෑ..

ලංකාවෙ අපි පිළිගන්න ලෑස්ති කාවද..මොනවද..කවදද බං?

අපි තරම් ඉන්න තැනින් වෙනස් තැනකට පය තියන්න බය මිනිස්සු තවත් මේ ලෝකයෙ ඉන්නවද කියලත් සැකයි මචන්..

අවංකවම.. !Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-11961258391761631952017-09-06T11:06:03.349+05:302017-09-06T11:06:03.349+05:30මගේ අදහස මෙහෙමයි. පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ...මගේ අදහස මෙහෙමයි. පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ජීවිතයට අදාල රාමුව තුල ජීවත් විය යුතුයි. නැතිනම් පැවිදි ජීවිතය අතහැර සාමාන්‍ය ජීවිතයක් ගත කල යුතුයි. පැවිදි ජීවිතයක් ගත කරමින් එයට නොගැලපෙන දේවල් කිරීම කිසිසේත් සාධාරනීකරණය කල නොහැක.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-78696773210027812722017-09-06T10:24:14.128+05:302017-09-06T10:24:14.128+05:30අපි අසරන වෙලා වගේ.........
හිතට දැනෙනවා හා...මුදුර...අපි අසරන වෙලා වගේ.........
හිතට දැනෙනවා හා...මුදුරුවනේ.....තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-24117432024927126172017-09-06T09:28:29.671+05:302017-09-06T09:28:29.671+05:30මිනිසුන් වැරදි කරන්න නොපෙළඹෙන හේතු කීපයක් අතරින් ස...මිනිසුන් වැරදි කරන්න නොපෙළඹෙන හේතු කීපයක් අතරින් සමාජයට ඇති බිය කියන්නේ මුල්ම එක. ඒ කියන්නේ එම වැරදි ක්‍රියාව නිසා සමාජ අපවාදයට ලක්වෙන්න බැරිකම හින්දාම වැරැද්ද/ක්‍රියාව නොකරන කොටසක් ඉන්නවා. ඒ නිසා තමයි 'හොරෙන්' කරන්න පෙළඹෙන්නේ. හොරෙන් කිරීම මගින් සමාජ අපවාදයෙන් ගැලවෙන්න හැකියි. නමුත් විපාකයෙන් ගැලවෙන්න බැහැ. එය සනාතනික ධර්මයක්.

පුජ්‍ය පක්ෂයේ කෙනෙක් සමාජ අපවාදයට ලක්වෙනවිට ගිහියෙක්ට වඩා ලොකු පීඩනයක් විඳිනවා. එය දරාගන්න ලෙහෙසි නැහැ. මොකද සමාජය විසින් ඔවුන් මත පටවා තිබෙන සුද්දවන්තකම් සීමාවට වැඩියි. ඔවුනුත් සමාජයේම කොටසක් ලෙස සලකන්නේ නැහැ. ( වැඳීම , පිදීම වගේ දේවල් වන නිසා) පුජ්‍ය වීමෙන් එක ර් සියල්ල වෙනස් වී ඔවුන් වෙනස් විය යුතු බවට සමාජය බල කරනවා. එතැනදී ඔවුන් අසරණයි.

පුද්ගලිකව මගේ මතය තමයි පුජ්‍ය කෙනෙක් වදරකදී වැඩි කර්ම ප්‍රමාණයක් රැස් කරනවා. නමුත් ඔවුන් විවේචනය කරන්න යෑමෙන් ඊටත් වඩා වැඩි පවක් අපි රැස් කරනවා. සමාජ අසම්මත දේවල් සිදුකරන පුජ්‍ය පක්ෂයේ අය රහතන් වහන්සේලා ලක්ෂා ගණනින් සිටින කාලවලදී පවා සිටියා. ඒ නිසා මේ කාලේ ගැන කවර කතාද?

ප්‍රතිපත්තියක් ලෙස මම ඒවා විවේචනය කරන්න යන්නේ නැහැ. එය වෙනත් අයෙක් කළා කියලාත් කම්පාවී සිවුර නිසා කියා පැත්තක් ගන්නෙත් නැහැ. පැවිදි ජීවිතය පෙනෙන තරම් සුඛ විහරණ නැහැ. බොහොම දුක් කම්කටොලු සහිතයි. දුර්වල මනසක් ඇති අයෙකුට එහි පැවැත්ම අසීරුයි. එබවීම් මම මැදහත් සිතින් ඉවසමි.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-67042504483515531862017-09-05T23:32:23.697+05:302017-09-05T23:32:23.697+05:30අපි අතීතයේ ඉඳලම වරද්දගෙන තියෙන්නෙ. අදටත් එහෙමයි, ඉ...අපි අතීතයේ ඉඳලම වරද්දගෙන තියෙන්නෙ. අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි.CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.com