tag:blogger.com,1999:blog-3195102608587378332.post197993174110272701..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : කංකුණාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමිAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3195102608587378332.post-53509756966316218552018-01-07T11:24:50.131+05:302018-01-07T11:24:50.131+05:30පැහැදිලියි. කර්මය ගැන ඔයා කියන කාරණය පොදුවේ කතා කල...පැහැදිලියි. කර්මය ගැන ඔයා කියන කාරණය පොදුවේ කතා කලොත්, කර්මය කියන සංකල්පයෙන් යුක්තිය, සදාචාරය, සාධාරණත්වය ඉටු නොවේ නම්.. එය ලෝක ස්වභාවයක් පමණක් නම්.. යුක්තිය, සදාචාරය, සාධාරණත්වය හෙබි මිනිස් සමාජයක් ගොඬනගන්න උත්සාහ කරනා අය මෙවැනි කාරණා ගැන කතා කරද්දි කර්මය නැමති සංකල්ප අන්තර්ගත ආගමික පොත් පොඩ්ඩකට පැත්තකින් තියල එන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න වලට ආගමික පදනමකින් එහා ගිය පදනමක් මත ඉඳගෙන පිළිතුරු හොයන්න වෙනවා. ඒකම තමා අපි වගේ අය මේ යුනිකෝඩ් කොට කොට කියන්නෙAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-3356482771818748192018-01-07T11:20:54.213+05:302018-01-07T11:20:54.213+05:30කරුණාකරලා ඔය ලොජික් එක කේලාම් කීම, ඕපාදූප සෙවීම, අ...කරුණාකරලා ඔය ලොජික් එක කේලාම් කීම, ඕපාදූප සෙවීම, අරක්කු බීම, මිනීමැරීම වගේ දේවල් වලට ඇප්ලයි කරලා බලන්න. අවුල තේරෙයි.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-80201358862077876422018-01-07T11:19:27.641+05:302018-01-07T11:19:27.641+05:30හැම සදාචාරාත්මක ප්‍රශ්නයකටම ආගමික පොතක් පෙරළල හරි ...හැම සදාචාරාත්මක ප්‍රශ්නයකටම ආගමික පොතක් පෙරළල හරි වැරැද්ද හොයන අයට නම් මේ වගේ දේවල් වලට තියෙන්නේ ආගමික උත්තර. ඒ අය කරන්නේ "මේ දේ හරිද වැරදිද?" කියල කල්පනා කරනව වෙනුවට "මේ දේ හරිද වැරදිද කියල මොකක්ද මගේ ආගමේ කියන්නෙ?" කියල කල්පනා කරල තමාගේ ආගමේ කියන ඒ උත්තරෙන් සෑහීමකට පත් වෙන එක.

මම නම් මස් පිණිස සතුන් මරන එකට මතවාදීමය වශයෙන් විරුද්ධ අනාගමික පදනමකින් මිසක් ආගමික පදනමකින් නෙමේAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-635624809698068632018-01-07T06:21:08.744+05:302018-01-07T06:21:08.744+05:30ඔයවගේ ප්‍රශ්ණ වලට බුද්ධාගමේ හොඳ උත්තරයක් තියෙනවා.
...ඔයවගේ ප්‍රශ්ණ වලට බුද්ධාගමේ හොඳ උත්තරයක් තියෙනවා.
කර්මය යනු (දෙවියන් වහන්සේ තැනූ) යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් නොවේ.
කර්මය හැම විටම සාධාරණ වියයුතු නෑ.
සමහරවිට කර්මය හැක් කරන්න පුළුවන්.
ඒ වගේම.
කොයිතරම් පින් කලත් අනිත්‍ය දුක්ඛ(අතෘප්තිකර) අනාත්ම කියන ගුන වෙනස් වෙන්නෙත් නෑanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-90766367707959449602018-01-06T14:37:11.257+05:302018-01-06T14:37:11.257+05:30උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සො...උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.

ඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.

එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව එකෙක් සොහොන ඉස්මත්තෙ තියෙන කුරුසෙ දෙබල උඩ වාඩි වෙලා සොහොනෙ මූණ තියෙන හරියට ගූ වැටෙන විදිහට රෙනවා. අනිත් එකා රීල ඉවර වෙලා නැගිටලා සොහොන් කොතේ නම තියෙන හරිය තෙමෙන්න හුජ්ජ කරනවා.

නිරාගමික තුමා යක්ෂාවේස වුනා.

"තොපි මොකද යකෝ ඔය කරන්නෙ? තොපිට දෙයියන් ගෙ හාල් කැවිලද?"

කොළු ගැටව් තුන් දෙනා ගැස්සිල ගියා. අර බීඩියක් ගහ ගහ හිටපු එකා ඉඳගෙන ඉන්න ගමන් ම පොඩි හිනාවක් එහෙම දාල "උදේම හන්දියෙ කඩෙන් බිත්තර කොත්තු තුනක් කෑව අයියා. බඩ පොඩ්ඩක් අවුල් වගේ. ආයෙ ගෙදර දුවන්න වෙලාවක් නෑ. එහෙම්මම මෙතන වැඩේට සෙට් වුනා. වටේටම කැලේනෙ අයියා, මෙතන තමයි පොඩ්ඩක් එළිමහන තියෙන්නෙ. කැලේ රෙන්න ගිහිං පුකට කූඩැල්ලෙක් එහෙම ගියොත් සුනාමි කේස් නෙ" කිව්වා.

"යකෝ මේ මගේ තාත්ත ගෙ සොහොන"

"ඉතිං අපිට පුකෙයි? ඒ ඔයාගෙ තාත්ත වුනාට අපේ තාත්ත නෙවෙයි නෙ. අපිට පොර නිකම්ම නිකං ඕල්ඩ් මෑන්ස් කෙනෙක් විතරයි"

"යකුනේ තොපි ඔය රෙන්නෙ මගේ තාත්ත ගෙ මිනිය උඩට"

"ඉතින් බොස් තාත්තට අවුලක් නෑනෙ අපි රිව්ව කියල. පොර දැන් නෑනෙ? අපි පොර ජීවත් වෙල ඉද්දි පොර ගෙ කටට රෙන්න ආවෙ නෑනෙ?"

"ඒ වුනාට ඔතන මගේ තාත්ත....."

"පිස්සුද දොරේ? ඔතන ඇති තාත්තෙක් නෑ. ඔතන තියෙන්නෙ ඇටකටු ටිකක් විතරයි"

දෙබල උඩ වාඩි වෙලා රිරී හිටපු එකා දෙබලෙන් බැහැල නිරාගමික තුමා ළඟට ආව.

"නිකං මෙතන පිස්සු කෙලින්න එපා ලොක්කා. ඔයා නිකං මෙතන ඇටකටු ටිකක් වල දාගෙන ඒවට පහන් පත්තු කරනවා. ඒ වගේද අපේ සරමෙ රෙවුන නං? මේක මානුෂීය අවශ්‍යතාවයක්"

"අනිත් එක ඔයාට ෂුවර් ද ඔය මෙතන වල දාල ඉන්නෙ ඔයාගෙම තාත්තද කියල?" සොහොන් කොතට හුජ්ජ කර කර හිටපු එකා දෙපාරක් ගස්සල ඇතුළට දාගන්න ගමන් ඇහුව. "කොහෙද ඉතින් ඔයා ඕකට ඩී.එන්.ඒ. ටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑනෙ"

"වල් පරයෝ මගේ තාත්තට අපහාස කරන්න මම තොපිට ඉඩ තියන්නෙ නෑ"

"ලොක්කා නිකං ගෝත්‍රික ටෝක් දෙන්න එපා. ඒ ඔයාගෙ තාත්ට වුනාත අපේ තාත්ත නෙවෙයි. ඔයාගෙ ගරු කිරීම ඔයා තියාගන්න. ඔයා කියන්නෙ අපිට සරමෙ රෙන්න කියලද?"

"ඒ වුනාට *ත්තිගෙ පුතෝ මේක මගේ ඉඩම. තොපි කොහොමද මේක අස්සෙ රෙන්නෙ?"

"පිස්සුද ඕයි මේක බෙදා වෙන් කල පස් ගොඩක්"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-73252970132271986582018-01-06T10:31:03.157+05:302018-01-06T10:31:03.157+05:30හුඟක් අය කංකුන් වලට ආසයි... මං ආස නැහැ ඉතින්.. ඔයා...හුඟක් අය කංකුන් වලට ආසයි... මං ආස නැහැ ඉතින්.. ඔයාගේ පොස්ට් ඒක කාලීනයි.. කංකුන් නැතුව ලංකාවට අනවශ්‍ය අතහැරලා දාන්න අවශ්‍ය ඕනම දෙයක් එතනට රීප්ලේස් කලාමඅරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-14016763058361389002018-01-06T05:32:36.216+05:302018-01-06T05:32:36.216+05:30හැම කෙනෙක්ම පෞද්ගලිකව කංකුන් පාවිච්චිය නතර කලවිට ක...හැම කෙනෙක්ම පෞද්ගලිකව කංකුන් පාවිච්චිය නතර කලවිට කංකුන් වැවීම නතර වෙනවා නම්

රටක මත්කුඩු වෙළදාම නතර කරන්න නම් නීති අවශ්‍ය නෑ. හැමෝම පෙෘද්ගලිකව එයින් වැලකුනාම ඇතිනේද?
රටක පොලිතින් පාවිච්චිය නතර කරන්න නම් නීති අවශ්‍ය නෑ. හැමෝම පෙෘද්ගලිකව එයින් වැලකුනාම ඇතිනේද?
රටක ස්ත්‍රී දූෂණ නතර කරන්න නම් නීති අවශ්‍ය නෑ. හැම ගෑනියෙක්ම @$@$ ඉබ්බෙක් දාගත්තහම ඇතිනේද?
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-81743554129479717102018-01-05T22:56:32.111+05:302018-01-05T22:56:32.111+05:30බොරු කියන්න ඕන්නෑනෙ. මං නම් කංකුන් වල රහට ආසයි. බොරු කියන්න ඕන්නෑනෙ. මං නම් කංකුන් වල රහට ආසයි. Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-39278170058288488242018-01-05T22:55:47.331+05:302018-01-05T22:55:47.331+05:30කංකුන් ගැන විතරමයි :P කංකුන් ගැන විතරමයි :P Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-27296793944938013022018-01-05T22:55:24.629+05:302018-01-05T22:55:24.629+05:30මෑන් එනවා යනවා..මෑන් එනවා යනවා..Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-66983571995221812982018-01-05T19:49:39.089+05:302018-01-05T19:49:39.089+05:30Na Beef ganaNa Beef ganaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-90650794498531950142018-01-05T19:11:16.073+05:302018-01-05T19:11:16.073+05:30මං ආස නෑ කංකුං වලට වෙලාවට..මං ආස නෑ කංකුං වලට වෙලාවට..අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-6134255700225694242018-01-05T19:06:27.531+05:302018-01-05T19:06:27.531+05:30Aththatama oya kiyanne kankuyn ganada,ehema nathna...Aththatama oya kiyanne kankuyn ganada,ehema nathnam chicken ganada?sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-11791581106700655112018-01-05T17:11:35.106+05:302018-01-05T17:11:35.106+05:30පට්ට.. රිටිගල ජයසේන මේ ටිකේ බුකියේ නිහඬයි නේද? :)පට්ට.. රිටිගල ජයසේන මේ ටිකේ බුකියේ නිහඬයි නේද? :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-32049141709929050492018-01-05T15:48:32.742+05:302018-01-05T15:48:32.742+05:30http://sundaramathaka.blogspot.com/2013/06/blog-po...http://sundaramathaka.blogspot.com/2013/06/blog-post_20.html?m=1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-10469608532442256982018-01-05T15:47:17.370+05:302018-01-05T15:47:17.370+05:30http://www.divaina.com/2010/11/05/feature03.htmlhttp://www.divaina.com/2010/11/05/feature03.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-23483348069921975822018-01-05T14:53:48.309+05:302018-01-05T14:53:48.309+05:30කවුරුවත් කංකුං මාලුවක් කන්න හිතුනාම කංකුං ගොවියා ම...කවුරුවත් කංකුං මාලුවක් කන්න හිතුනාම කංකුං ගොවියා මුනගැහිල කංකුන් ඕඩරයක් දාලා කංකුන් වැවෙනකන් ඉන්නෙ නෑනෙ. කඩේට ගිහිල්ලා කඩේ ඒ වෙලාවෙ තියෙන "දැනටමත් වවල, කපල" තියෙන ඒවා තමයිනෙ ගන්නෙ. එහෙම ගන්න අයගෙන් තමයි කංකුං මාකට් එක හැදෙන්නෙ

මේක තමයි.... පට්ටම ...සරලම ...ඇත්තම.....කතාව....
අමරින්ගේ ආ ගිය කතා... https://www.blogger.com/profile/08270961129510550916noreply@blogger.com