tag:blogger.com,1999:blog-3195102608587378332.post3384960083412564081..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : බුදුපිළිමේ බලේAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3195102608587378332.post-53220811367180800572016-04-19T15:02:54.385+05:302016-04-19T15:02:54.385+05:30ඒකනෙ. තියන්න ඒ පැත්තට යන්න දුන්නෙ නෑනෙ. ආරංචියෙ හැ...ඒකනෙ. තියන්න ඒ පැත්තට යන්න දුන්නෙ නෑනෙ. ආරංචියෙ හැටියට නම් අපි ඒ පැත්ත අල්ල ගත්ත ගමන් හන්දි හන්දි ගානේ බුදු පිළිම ඉන්දෙව්වලු (ලු,, ඈ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-71060241329391123832016-04-19T12:20:20.800+05:302016-04-19T12:20:20.800+05:30Aparade apita thivune issara indalama uthuru nagen...Aparade apita thivune issara indalama uthuru nagenahira budu pilima set ekak thiyanna.jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-45827854275209688652016-04-17T23:06:04.811+05:302016-04-17T23:06:04.811+05:30මොන දෙවියො ඉන්නවය කියල කිව්වත් කරන දෙයක් තනියෙම කර...මොන දෙවියො ඉන්නවය කියල කිව්වත් කරන දෙයක් තනියෙම කරගත්තෙ නැත්නම් කෙළවෙන්නෙ අපිටමයි බං. ලක්ෂ ගණන් වියදම් නොකලට මමත් කාලයක් ආගම් පස්සෙ ගිහින් අනාගෙන තියෙනව මදි නොකියන්න. ජය වේවා මචෝ ! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-25173549295065685672016-04-17T05:07:50.013+05:302016-04-17T05:07:50.013+05:30ආයෙත් හොද ලිපියක්. මමත් ජිවිතේ එක අවස්ථාවක ගත්ත වැ...ආයෙත් හොද ලිපියක්. මමත් ජිවිතේ එක අවස්ථාවක ගත්ත වැරදි තීරණයක් නිසා විඳින දුකෙන් බේරෙන්න පන්සල් පල්ලි කෝවිල් ගානේ ගිහින් ලක්ෂ ගණන් වියදං කලා. අවුරුදු දෙකක් පියෝ වෙජිට්ව්රියන් උනා. පස්සේ මට තේරුනේ මේ ඔක්කොම බොරු කියල. මම අවුරුදු දෙක තුනක් ආපස්සට හැරිල බැලුවහම දෙය්යෝ බුදුන් නෙමෙයි බන් මම තනියම දුක් විඳල ආපු ගමනක් මේක. මම දැන් buddhist punk. නිරාගමිකයි. මගේ දෙය්යො මම. I DONT GIVE A SHIT..!! ජය .වේවා..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-3746561886835474832016-04-12T14:04:09.591+05:302016-04-12T14:04:09.591+05:30හ්ම්.. දෙපැත්ත බෙදිලා තරඟෙ.. එක අතකින් ඕකත් බලය වෙ...හ්ම්.. දෙපැත්ත බෙදිලා තරඟෙ.. එක අතකින් ඕකත් බලය වෙනුවෙන් කරන අරගලයක් තමා.. ආගමික අධිපතිවාදය වෙනුවන් සටන් කරන එකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-85296129136222465912016-04-12T12:41:50.041+05:302016-04-12T12:41:50.041+05:30ගෝත්රවාදී ආගමික පලිහ...ගෝත්රවාදී ආගමික පලිහ...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.com