tag:blogger.com,1999:blog-3195102608587378332.post3986964358900461596..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : සිංහලබෞද්ධයාගේ හෙළුවAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3195102608587378332.post-68268069740543882912018-08-12T03:38:50.947+05:302018-08-12T03:38:50.947+05:30👉සමලිංගික විවාහය සම්මත කරගැනීම සඳහා නපුංසක/පොන්න...👉සමලිංගික විවාහය සම්මත කරගැනීම සඳහා නපුංසක/පොන්න සමාජය නිරුවත් වෙලා සිංහලබෞද්ධ "හෙළුවක්" විකුණන නිවට කාලකන්නි වෑයමක්...☝️😁 Kapilawansa therohttps://www.blogger.com/profile/13025505661545957537noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-54456552482447496282016-08-25T18:43:00.664+05:302016-08-25T18:43:00.664+05:30AgreedAgreedAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-10815473176243215252016-08-24T13:10:39.931+05:302016-08-24T13:10:39.931+05:30සිංහල බෞද්ධ නාමධාරීන් වන හිස්,උඩඟු,නුගුණ පිරිස පිළ...සිංහල බෞද්ධ නාමධාරීන් වන හිස්,උඩඟු,නුගුණ පිරිස පිළිබඳව මේ මතය පිළිගනිමි.එසේ නොවන්නවුන්ද දුර්ලභ නොවේ.Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-55494310236605091922016-08-23T10:19:12.056+05:302016-08-23T10:19:12.056+05:30//..ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞ...//..ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞද්ධයන් ගැන අදහස් නොකරන බවත් සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සයිබරයේ පොදුවේ භාවිතා වන කුලකයක් පමණක් අදහස් කරන බවත් සලකන්න..//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-172101535273195582016-08-23T09:56:21.541+05:302016-08-23T09:56:21.541+05:30දැන් එතකොට ඔය කියන අවලාද අපහාස උපහාස සේරෝම උපතින් ...දැන් එතකොට ඔය කියන අවලාද අපහාස උපහාස සේරෝම උපතින් සි\ම්හලයෙක් හා බෞද්ධ දෙමාපියන් ඇති සැම එකෙකුටම පොදුද?

එහෙම යම් කිසි කෙනෙක් හෝ පිරිසක් ජාතිය ආගම පදනම්ව හෙලා දකින ඔබ අයිති වෙන්නේ මේ ඉහත කියලා තියෙන කුලකය තුලම නේද.
එකම වෙනස ඔබ සිංහලයෙකු හෝ බෞද්ධයෙකු නොවීම හැරුනු කල මත වාදීව ඉහත සියල්ල ඔබටත් අයිතියි නේද?

නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-52680420553257813842016-08-23T09:10:46.543+05:302016-08-23T09:10:46.543+05:30:D:DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-68575540476219606942016-08-23T02:47:54.311+05:302016-08-23T02:47:54.311+05:30හක් හක් අපි නොදන්න බවුද්දයන්ගේ බවුද්ද කම. මටත් කාල...හක් හක් අපි නොදන්න බවුද්දයන්ගේ බවුද්ද කම. මටත් කාලයක් ෆේස් බුක් එකේ කී බෝඩ් චන්ඩි කිව්ව මම බුද්දාගම විනාස කරන අවලම් &£(;££ ^>~}€^ €$¥+*^ කියල. මාව කපනවලු කොටනවලු එයා පොට් එකෙන් උස්සනවලු (සබාවේ සිනා) 😂😂😂😂🙈🙉. මගෙ යාලුවෙකුත් මට වොර්නින් දුන්න. මේ ඔක්කොටම මුල"නිර්වාන" කියල පච්චයක් අතේ මැණික් කටුව ළඟ ඉඳල වැලමිට ලඟට එනකන් ගහගත්ත එක. දුපතකට හිරවුන නුගත් ලිං මැඩියන් කොහොමෙයි බන් මම ඒ ටැටූ එක ගැහුවේ මගේ ආසම ඇබ්බැහිම වෙලා ඉන්න ගායකයාගේ "කර්ට් කොබේන්" ගේ සංගීත කණ්ඩායම නිසා කියල. වඳුරන්ට ඉංගිරිසි උගන්වන එක ඊට වඩා ලෙහෙසියි.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-88176324490034107982016-08-22T18:20:48.779+05:302016-08-22T18:20:48.779+05:30සිංහල බවුද්ධය අදහන්නෙ,බුද්ධාගම නෙමේ,වෙන මොකක්ද එකක...සිංහල බවුද්ධය අදහන්නෙ,බුද්ධාගම නෙමේ,වෙන මොකක්ද එකක්.ලංකාවෙන් එහා ලෝකයක් තියෙනවද කියල හිතන්න තරම් ඔලුවක් නැතිව ඇති.ලංකාවෙ අඩුවෙන්ම යාවත්කාලීන වුන අය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-51591414282139535312016-08-22T17:11:04.661+05:302016-08-22T17:11:04.661+05:30බ්ලොග් එකේ නම වල්පල් නේ. ඒකටම ගැලපෙනවා ලියලා තියන ...බ්ලොග් එකේ නම වල්පල් නේ. ඒකටම ගැලපෙනවා ලියලා තියන දේවල්.Anonymousnoreply@blogger.com