tag:blogger.com,1999:blog-3195102608587378332.post4634536347914033879..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : විල් යූ මැරී මී ? Anonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3195102608587378332.post-51702732038887361052017-09-15T08:16:19.185+05:302017-09-15T08:16:19.185+05:30:D:DAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-74134990927341279462017-09-15T08:15:53.533+05:302017-09-15T08:15:53.533+05:30නැත්තං නැත්තං :D නැත්තං නැත්තං :D Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-33836994228870846932017-09-14T10:29:05.464+05:302017-09-14T10:29:05.464+05:30මේවා දැවෙන ප්‍රශ්න බං!මේවා දැවෙන ප්‍රශ්න බං!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-58984692584585148932017-09-13T18:47:39.337+05:302017-09-13T18:47:39.337+05:30 හරීම අමාරුවෙන් දණ ගහල තමා කැමැත්ත ගන්නෝන. ඔව් :D ... හරීම අමාරුවෙන් දණ ගහල තමා කැමැත්ත ගන්නෝන. ඔව් :D Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-77142558576630003132017-09-13T14:25:50.428+05:302017-09-13T14:25:50.428+05:30හෙහ් හෙහ්.. අපි වගේ දූපත් මානසිකයොන්ට ඔව්ව තේරෙන්න...හෙහ් හෙහ්.. අපි වගේ දූපත් මානසිකයොන්ට ඔව්ව තේරෙන්නෙ නෑ බංස්.. ඉන්ටර්නැෂානල් කෙල්ලො එකට හිටියට, අරව මේව කොරාට මොකද බඳින්න කැමති වෙන්නෙ නෑ ලු ලේසියකට.. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-34805492252382110222017-09-13T09:31:29.577+05:302017-09-13T09:31:29.577+05:30මරු බං !
ඇනෝ - ඔබ කවුද ප්‍රියේ?මරු බං !

ඇනෝ - ඔබ කවුද ප්‍රියේ?Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-52733084358608353002017-09-13T04:43:42.909+05:302017-09-13T04:43:42.909+05:30කොල්ලන්ටයි කෙල්ලන්ටයි කියලා ඉස්කෝල වෙන වෙනම තියෙන ...කොල්ලන්ටයි කෙල්ලන්ටයි කියලා ඉස්කෝල වෙන වෙනම තියෙන රටක
කාන්තා නේවාසිකාගාර පිරිමි නේවාසිකාගාර කියල සරසවි නේවාසිකාගාර තියන රටක
ගෑනු බඩු මිසක් තමන් සමාන ජීවීන්ය කියල නොහිතන රටක
බස්සෙකේදිත් ලිංගික අසහනය සංසිඳවා ගන්න ජැක් ගහන රටක
පිරිමියෙකුට සහ ගෑනියෙකුට ලිංගික සම්බන්ධතාවලින් තොර යාලුකමක් තියෙන්න බෑ කියල විශ්වාස කරන රටක
තනි මවක් ලෙස දරුවෙක් හදාගෙන රස්සාවක් කරගෙන ඉන්න ගෑනු මනුස්සයෙකුට නිදහසක් නැතිරටක
වේස ගෑනු මිස වේස පිරිමි නැති රටක
ගෑනු වෙලා උපදින්නෙ පවුකරලයි කියලත් කියන රටක
දුවලට වඩා පුතාලට සලකන රටක
පිරිමි විතරක් නෙමේ ගෑනුත් මේව හරියි කියල හිතන රටක
ලැයිස්තුව නං තව දිගයි හලෝ...
ඕකත් පුදුම වෙන්න දෙයක්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-79394546851462151832017-09-12T19:55:01.671+05:302017-09-12T19:55:01.671+05:30ගොඩක් උන් ඔහොමයි ඕයි.. කෝමත් ලංකාවේ සංස්කෘතියට අනු...ගොඩක් උන් ඔහොමයි ඕයි.. කෝමත් ලංකාවේ සංස්කෘතියට අනුව නම් ලව් කරන දෙන්නෙක් බඳිනවා කියන එක උන් දෙන්නට පුදුමයක් නෙමේ ඕයි ;)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-26845759841982561292017-09-12T19:53:57.721+05:302017-09-12T19:53:57.721+05:30ප්‍රශ්න බං, ප්‍රශ්න :D ප්‍රශ්න බං, ප්‍රශ්න :D Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-39474449813784590012017-09-12T19:19:36.986+05:302017-09-12T19:19:36.986+05:30හැමෝම් ඔය වගේ නෑනෙ ඔයි... සමාජෙ වෙනස්නෙ ඔයිහැමෝම් ඔය වගේ නෑනෙ ඔයි... සමාජෙ වෙනස්නෙ ඔයිතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-31770092664756419392017-09-12T17:54:50.507+05:302017-09-12T17:54:50.507+05:30මටත් මේක තේරුම්කරල දෙනවකො ඕයි..!! 👍🏽මටත් මේක තේරුම්කරල දෙනවකො ඕයි..!! 👍🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.com