tag:blogger.com,1999:blog-3195102608587378332.post5275044986675879041..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : දෙමව්පියන්ට දරුවන් ණයයිද?Anonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3195102608587378332.post-74986245721987786552018-03-20T10:43:55.815+05:302018-03-20T10:43:55.815+05:30ඉන්දියාවේ ඒ නීතිය තියෙන බව දැනගෙන හිටියේ නෑඉන්දියාවේ ඒ නීතිය තියෙන බව දැනගෙන හිටියේ නෑAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-91113870880028188462018-03-19T14:12:59.584+05:302018-03-19T14:12:59.584+05:30එකෙන්ම... මටත් දරුවෙක් ඉන්නවා. පණ වගේ ආදරය කරණවා. ...එකෙන්ම... මටත් දරුවෙක් ඉන්නවා. පණ වගේ ආදරය කරණවා. ඒත් එයා ලොකු වෙලා අපිව බලාගනී කියන බලාපොරොත්තු මම තියාගෙන නෑ. එයා ලොකු වුනාම එයා කැමති දෙයක් කරයි. මට පුළුවන් මගේ ගැන බලාගන්න. බැරි කාලයක් එන්න ළං වෙනකොට මම යනවා ඉන්දියාවට. අපිට වඩා ගොඩක් දියුණු ඉන්දියාවේ මරණය නියමිත රෝගීන්ට මරණය දෙන්න පුළුවන් නීති තියෙනවා.Koolhttps://www.blogger.com/profile/16785260196469351338noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-76844911406463794122018-03-16T14:17:04.178+05:302018-03-16T14:17:04.178+05:30කමෙන්ටුවට ස්තූතියි අරූකමෙන්ටුවට ස්තූතියි අරූAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-36591831910182169422018-03-16T14:16:25.355+05:302018-03-16T14:16:25.355+05:30එකඟයිඑකඟයිAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-3756289687473239452018-03-16T14:15:54.556+05:302018-03-16T14:15:54.556+05:30ගොඩක් දෙනා කියන ගොඩක් දේවල් වැරදි බව ඒ කියන දේවල් ...ගොඩක් දෙනා කියන ගොඩක් දේවල් වැරදි බව ඒ කියන දේවල් ගැන හිතලා බැලුවාම තේරෙනවා හැබැයි :) Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-76626761344727205062018-03-16T14:14:45.972+05:302018-03-16T14:14:45.972+05:30ඔබේ කමෙටුවෙන් සටහනේ නොකියූ දෙයක් කියා ඇති බව හැඟවෙ...

ඔබේ කමෙටුවෙන් සටහනේ නොකියූ දෙයක් කියා ඇති බව හැඟවෙනවා. මම කියල තියෙන්නේ මෙහෙම දෙයක්

//බට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

නමුත්,

ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

මේ 'ණය බරේ' මායාව අත්හරින්න.//Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-83392749222132748632018-03-16T14:12:57.579+05:302018-03-16T14:12:57.579+05:30අදහස කියන එක වැරදි නැහැ. ඔබේ අදහස ගැන මගේ අදහස තමා...අදහස කියන එක වැරදි නැහැ. ඔබේ අදහස ගැන මගේ අදහස තමා කිව්වෙ.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-84590362964238687902018-03-15T22:52:44.832+05:302018-03-15T22:52:44.832+05:30මං හිතන්නේ මෙහෙමයි. කවුරුහරි දුක් විඳිනවා නම් ආසා...මං හිතන්නේ මෙහෙමයි. කවුරුහරි දුක් විඳිනවා නම් ආසාවට එක දරුවෙක් හදා ගන්න ඕනා. පේලිය වගේ දරුවෝ හදලා, උන්ට කන්න බොන්න උගන්නන්න සල්ලි නැතුව උන්ටත් දුක දෙනවා කියන්නේ පවක්.. එතකොට දුක් විඳිනවා නම් විඳින්නේ එකයි. මොනව හරි කරලා කන්න බොන්න දෙන්න පුලුවන් එකෙක්ට.. මං කියන් නැහැ සුර සැප දෙන්න ඕනා කියලා. ඒත් දැන් ප්‍රයිවෙට් ඩිග්රියක් කරන්න හරි සල්ලි තියෙන්න ඕනා දෙමව්පියන් ළඟ තමගේ දරුවට දෙන්න. නැත්තන් උන් දුක් විඳිනවා තමන්ගේ අම්මගේ තාත්තගේ ආසාවට මේ ලෝකෙට බිහි වෙලා... ඔබේ කතාවට මං එකඟයි.අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-5961945909166244482018-03-15T13:01:33.290+05:302018-03-15T13:01:33.290+05:30පිලිසිඳීම+වැදීම හා හැදීම කියන්නෙ දෙකක්. (උදා. හුණු...පිලිසිඳීම+වැදීම හා හැදීම කියන්නෙ දෙකක්. (උදා. හුණුවටයේ කතාව )

ලමයෙක් උපදින්නේ දෙමාපියන් නිසා තමන්ට පුලුවන් තරම් හොඳට හැදීම ඔවුන්ගේ යුතුකමක්.

හැදීමේ හොඳ දේවල් ගැන දරුවන්ට ස්තුතිවන්ත හැඟීමක් එනවා. නරක ගැන අනිත් පැත්ත හිතෙනවා.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-25637462339371489552018-03-15T12:39:15.594+05:302018-03-15T12:39:15.594+05:30මමත් ඔහොම හිතු බව මතකයි, මේවා ඇවිල්ලා වයසට ගැලපෙන ...මමත් ඔහොම හිතු බව මතකයි, මේවා ඇවිල්ලා වයසට ගැලපෙන රැඩිකල් සිතුවිළි, ගොඩක් දෙනා කියන්නේ වයසේ වැරැද්ද කියල. ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-27318633827381658652018-03-15T10:44:32.096+05:302018-03-15T10:44:32.096+05:30මමත් පෞද්ගලිකව මගේ දරුවන්ගෙන් ප්රත්යුපකාරයක් බලා...මමත් පෞද්ගලිකව මගේ දරුවන්ගෙන් ප්රත්යුපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් වගකීම් සහ යුතුකම් දන්නා මිනිසුන් හැටියට අපි අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට අපට හැකි පමණින් ප්‍රත්‍යුපකාර කළා. ඉදිරියේදීත් කරනවා. අප සාමාන්‍යයෙන් කෘතගුණ සැලකීම ගැන කතා කරනවා. ඒක හොඳ මිනිස් ගුණයක්. අපේ දෙමාපියන් අප වෙනුවෙන් යමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට යුතුකම් ඉටු නොකර සිටීම ගැටලුවක් නැතැයි කියන එක භෞතිකවාදීව නිවැරදි විය හැකියි. මිනිසුන් හැටියට අපට කුඩා උපකාරයක් කළ අයකුට පවා ‘ස්තූතියි‘ කියනවා. මේ නිසා මම හිතන්නේ දරුවන් දෙමාපියන්ට ණය නැති කතාව ඇත්ත වුනත්, ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මිනිසුන් හැටියට යහපත් දෙයක් කියලයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-51365349275483188462018-03-15T10:02:55.549+05:302018-03-15T10:02:55.549+05:30අපේ අදහසක් දක්වන එක වැරදිද? ඒහෙම පිලිගන්න බැරිනම් ...අපේ අදහසක් දක්වන එක වැරදිද? ඒහෙම පිලිගන්න බැරිනම් මේකෙ comment කරන්න ඉඩ තියන්න එපා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-71042588188232888632018-03-15T09:44:33.725+05:302018-03-15T09:44:33.725+05:30හැම ප්‍රශ්නයකටම ආගමින් උත්තර හොයනවා නම් මේ දේවල් ග...හැම ප්‍රශ්නයකටම ආගමින් උත්තර හොයනවා නම් මේ දේවල් ගැන බ්ලොග් පෝස්ට් කියවන්න එපා, තේරුමක් නෑනෙ. මොන ප්රශ්නය ආවත් පොඩි කාලෙ අම්මයි තාත්තයි උතුම් කියල දුන්න පොත පෙරලලා (උදා-බයිබලය,කුරාණය,ත්‍රිපිටකය..) උත්තරය හොයාගෙන ඒ විදියට ඉන්න. වෙන අදහස් ඔලුවට දාගෙන හිත හිත හරි වැරැද්ද තමාම තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක්. එහෙම බැරි අයට තමා ඔය 'උතුම් පොත්' තියෙන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-22960764809159526742018-03-15T09:41:44.428+05:302018-03-15T09:41:44.428+05:30:):)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-16921686854691464482018-03-15T09:41:26.563+05:302018-03-15T09:41:26.563+05:30මම දරන්නේ වෙනස් මතයක්.මම දරන්නේ වෙනස් මතයක්.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-12962345517678745202018-03-15T09:40:32.878+05:302018-03-15T09:40:32.878+05:30ඒ වුනාට ගොඩක් දෙනෙක් මේක පිළිගන්න කැමති නැහැඒ වුනාට ගොඩක් දෙනෙක් මේක පිළිගන්න කැමති නැහැAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-5035707046149546432018-03-15T09:26:23.110+05:302018-03-15T09:26:23.110+05:30//Path to Nirvana FB page එකෙන් copy කර ගන්නා ලද්ද...//Path to Nirvana FB page එකෙන් copy කර ගන්නා ලද්දකි //

“ද්වින්නාහං භික්ඛවෙ, න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. එකෙන භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්ය, එකෙන අංසෙන පිතරං පරිහරෙය්ය, වස්සසතායුකො වස්ස සජීවී, සො ච නෙසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනෙන. තෙ පි තත්ථෙ ව මුත්තකරීසං චජෙය්යුං. නත්වෙව භික්ඛවෙ, මාතා පිතුන්නං කතා වා හොති, පතිකතං වා, ඉමිස්සා ච භික්ඛවෙ, මහා පඨවියා පහූත සත්තරතනාය මාතා පිතරො ඉස්සරියාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්ය, නත්වෙව භික්ඛවෙ, මාතුපිතුන්නං කතං වා හොති, පතිකතං වා, තං කිස්ස හේතු? බහූපකාරා භික්ඛවෙ, මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.

තේරුම:

“මහණෙනි, මම දෙදෙනකුට ප්‍රත්‍යුපකාර කිරීම පහසු යයි නො වදාරමි. කවර දෙදෙනකුට ද යත්? මවය පියාය යන දෙදෙනාට ය. සිය වසක් ආයු ඇත්තා වූ සිය වසක් ජීවත් වන්නා වූ දරුවෙක් එක් උරහිසකින් මව ද එක් උරහිසකින් පියා ද උසුලා සිටින්නේ ද හෙතෙමේ ම ඔවුනට සුවඳ ගැල්වීමෙන් ද ඇඟ පිරිමැදීමෙන් ද නෑවීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උපස්ථාන කරන්නේ ද ඔවුහු එහි ම මල මුත්‍ර කරන්නාහු ද මහණෙනි, එතෙකින් ද මාපියනට උපකාර කළේ හෝ නො වන්නේ ය. ප්‍රත්‍යුපකාර කළේ හෝ නොවන්නේ ය. මහණෙනි, යමෙක් බොහෝ සත්රුවන් ඇත්තා වූ මේ මහපොළොවට අධිපති වූ සක්විති රජයෙහි මාපියන් පිහිටවා ද එතෙකින් ද මා පියන්ට උපකාර කළේ හෝ නොවන්නේ ය. ප්‍රත්‍යුපකාර කළේ හෝ නො වන්නේ ය. කුමක් හෙයින් ද යත්? මහණෙනි, මාපියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ දිවි පවත්වන්නෝ ය. දරුවන් පෝෂණය කරන්නෝ ය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝ ය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-50075752127919152812018-03-15T05:41:38.862+05:302018-03-15T05:41:38.862+05:30Mamath obe mathayata sampurnayenma ekangayi!Mamath obe mathayata sampurnayenma ekangayi!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-86918064055296541222018-03-15T04:53:49.230+05:302018-03-15T04:53:49.230+05:30ඔව්, ණයයි.
හැබැයි ඒ ණය ගෙවන්නේ ඉස්සරහටයි (paying ...ඔව්, ණයයි.

හැබැයි ඒ ණය ගෙවන්නේ ඉස්සරහටයි (paying forward). තමන්ගේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීමෙන්!

අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී

අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට

දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස

ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ

පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු...!!!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-41877386862333316412018-03-14T22:18:38.512+05:302018-03-14T22:18:38.512+05:30ඇත්ත තමා කතාවඇත්ත තමා කතාවලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com