tag:blogger.com,1999:blog-3195102608587378332.post5799586636671789406..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම ගැනAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3195102608587378332.post-20615868758065529162018-01-15T19:29:17.540+05:302018-01-15T19:29:17.540+05:30මටද එසේමැයිමටද එසේමැයිAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-60338781251691361302018-01-15T11:42:38.796+05:302018-01-15T11:42:38.796+05:30මට නම් සංවර කෙසේ වෙතත් සාරිය පට්ට සෙක්සි....මට නම් සංවර කෙසේ වෙතත් සාරිය පට්ට සෙක්සි....KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-8281465578707512722017-08-08T11:16:01.075+05:302017-08-08T11:16:01.075+05:30අනිවාර්යෙන්. හොඳම උදාහරණය තමා, ස්වාධීන විදියට ජීව...අනිවාර්යෙන්. හොඳම උදාහරණය තමා, ස්වාධීන විදියට ජීවත් වෙන ගෑණුන්ව වැඩියෙන්ම විවේචනය කරන්නේ පසුගාමි සාම්ප්‍රදායික ආකල්ප වලට වහල් වෙලා ජීවිත ගත කරන ගැහැණුන් වීම. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-17794188465986886932017-08-08T11:14:43.003+05:302017-08-08T11:14:43.003+05:30සමාජයේ වෙන සුළු අසාධාරණකම් වලට එරෙහිව කතා කරන දේ ස...සමාජයේ වෙන සුළු අසාධාරණකම් වලට එරෙහිව කතා කරන දේ සම්බන්ධයෙන් අපට වඩා බටහිර රටවල මිනිසුන් ඉන්නේ සෑහෙන ඉදිරියෙන් කියල මම අත්දැකීමෙන් දන්නවා. උඹ ඔය කියන තනිවීම සහ කොන්වීම කියන දේවල් වෙන්නේ ඔහු කතා කරන කාරණය පිළිබඳව සමාජය තුළ මුල්බැහැගත්ත ආකල්ප නිසා.

දණගස්සපු සිද්ධියේදි නම් ගුරුවරිය වීරයා වුනේ දේශපාලකයා දුෂ්ඨයෙක් විදියට හැසිරුන නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-84526098118126199102017-08-07T23:13:32.768+05:302017-08-07T23:13:32.768+05:30මමත් මෙවැනි මුග්ධ අදහස් නීති වලට තරයේම විරුද්ධයි. ...මමත් මෙවැනි මුග්ධ අදහස් නීති වලට තරයේම විරුද්ධයි. නමුත් මේ නිසා තැලෙන අයගෙනුත් සමහරු එසේ විරුද්ධ වන්නන්න විරුද්ධ බව මම දැක තියෙනවා. ඒ දීන වහල් මානසිකත්වය නිසා නොවේද?
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-47251691598940298462017-08-07T16:09:25.117+05:302017-08-07T16:09:25.117+05:30කතාවෙ සියලුම අදහස් වලට එකඟ නමුත් නැගී නොසිටින්නෙ ක...කතාවෙ සියලුම අදහස් වලට එකඟ නමුත් නැගී නොසිටින්නෙ කොදු නාරටි කඩා ඇති නිසා පමනක්ම නෙමෙයි. එහෙම නැගී සිටියොත් ඌ තනිවෙන නිසයි. මොන අසාධාරනයෙදි වුනත් නැගී සිටින එකා කොන් වෙනව. ඒ මේ කඩප්පුලි සමාජයෙ හැටි.

මෙතනදි නම් බොහෝ දෙනෙක් නිහඩ වෙනව නැගී සිටියොත් ලමයගෙන් පලි ගන්න නිසා. අන්තිමට වැරදිකාරය වෙන්නෙ ගුරුවරය එක්ක රන්ඩු වුන කෙනා. අපේ කාලෙ ඔහොමද අපට ලෙලි යනකම් ගැහුව. එහෙම ගහපු නිසයි අපි මෙහෙම ඔය වගෙ බයිල කියනව.
අර දේශපාලකය ගුරුවරිය දනගහපු සිද්ධියෙ මුල් වැරැද්ද කලේ ගුරුවරිය වුනත් අන්තිමට ඇය වීරවරියක් වෙලා නාට්‍ය අවසන් වුනේ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com