tag:blogger.com,1999:blog-3195102608587378332.post6901807597837025210..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : ලව් ඉලව් කර නොගැනීමට Anonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-3195102608587378332.post-59495395041231211092017-10-11T18:08:16.106+05:302017-10-11T18:08:16.106+05:30අම්මපා කව්ද ඔය කියන ආසියාතික ගැහැණිය? එයා මුළු ආසි...අම්මපා කව්ද ඔය කියන ආසියාතික ගැහැණිය? එයා මුළු ආසියාව පුරාම එක වගේද? දකුණු ආසියාතික ගැහැණිය, අග්නිදිග ආසියානු ගැහැණිය වගේ ලොකු වෙනස්කම් තියනවා නේද? ඇත්තටම අපි ලව් කරන්නේ අපිටමයි! අපි හොයන්නේ අපි වගේම කෙනෙක්!! එහෙම කෙනෙක් නැති හින්දා අපි එයාව වෙනස් කරන්ඩ හදනවා. එයාත් අපිව වෙනස් කරන්ඩ හදනවා....මේක නොනවතින අරගලයක්.....කට්ටකාඩුවේ ලොකු මල්ලි https://www.blogger.com/profile/12705291515449272800noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-9395278103896943942017-10-11T00:23:14.886+05:302017-10-11T00:23:14.886+05:30මුල් කාලයේ මගෙත් ඔය ආසියාතික පිරිමියා තමා හිතන පතන...මුල් කාලයේ මගෙත් ඔය ආසියාතික පිරිමියා තමා හිතන පතන එක කලේ. දැන් නම් ඌ මැරිලා වළදාපු තැන් වල ගසුත් පැළවෙලා ගොඩක් කල් ;)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-21955157915865831162017-10-11T00:05:09.250+05:302017-10-11T00:05:09.250+05:30සෑහෙන මෙව්වා වෙන පුරස්නයක්....
මොකක් උනත්, ගොඩක් ...සෑහෙන මෙව්වා වෙන පුරස්නයක්....<br /><br />මොකක් උනත්, ගොඩක් වෙලාවට ආසියාතික ගැහැණිය සහ පිරිමියා ඉස්මතු වෙනවා ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com