tag:blogger.com,1999:blog-3195102608587378332.post7314335471183350844..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : රජතුමාට නිකමෙක් කුණුහරපෙන් බැනලා ! Anonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3195102608587378332.post-88646139687848785242016-04-29T23:00:22.265+05:302016-04-29T23:00:22.265+05:30නීතිය ගැන දන්න නිසා තමයි අන්තිමට ඒ ගැන සඳහනක් කලේ....නීතිය ගැන දන්න නිසා තමයි අන්තිමට ඒ ගැන සඳහනක් කලේ. ප්රශ්නය කියන්නෙ අපහාසය කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්න යාමේදී. මෙතනදි පැහැදිළි අපහාසයක් වුනා, ඇත්ත. නමුත් මම කතා කරන්නේ මේ සිද්ධියම ගැන විතරක් නෙමේ. අපහාසය ඩිෆයින් කිරීමේ බලය තියෙන්නෙත් පාලකයා (හෙවත් නීතිය) යටතේ. ඒක මම දකින විදියට අවුලක්. කොච්චර කිව්වත් මම හිතන්නෙ, (මේ වගේ) යූ ටියුබ් වීඩියෝ එකක් නිසා මනුස්සයෙක්ව අත් අඩංගුවට ගන්න එක තේරුමක් නැහැ කියල, අඩුම ගානෙ දැනට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-15715560639290577642016-04-29T19:50:24.190+05:302016-04-29T19:50:24.190+05:30පිහියෙන් ඇන්නත් වෙඩි තිබ්බත් ඒකත් සාධරණීකරනය කරන්න...පිහියෙන් ඇන්නත් වෙඩි තිබ්බත් ඒකත් සාධරණීකරනය කරන්න ඉඩ තියෙනවා මේ විදියට..

මෛත්‍රිට නෙමෙයි.. මහින්දටවත්, රනිල්ටවත් කිසිම පුද්ගලයෙකුට මේ විදියට අපහාස කරන එක නීතියෙන්ම අපරාධයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-10495439033701535712016-04-29T18:38:53.376+05:302016-04-29T18:38:53.376+05:30එකෙක්ටවත් මේක යම් මට්ටමකවත් කරගෙන යන්න බැරි ඇයි කි...එකෙක්ටවත් මේක යම් මට්ටමකවත් කරගෙන යන්න බැරි ඇයි කියන එක හිතාගන්න බැහැ. එකෙක්ට හපන් තවත් එකෙක්. මුං ඔක්කොමලව මකවලම හැදුවොත් මිසක ඊළඟට එන එකත් මීට වඩා වැඩි වෙනසක් පෙන්නන එකක් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-48121289444061597662016-04-29T18:36:37.671+05:302016-04-29T18:36:37.671+05:30රජපවුල ගෙන ගිය පාලනයේ තත්වයටම වර්තමාන ආණ්ඩුව තවම ව...රජපවුල ගෙන ගිය පාලනයේ තත්වයටම වර්තමාන ආණ්ඩුව තවම වැටිලා නැහැ. හැබැයි යන විදියට ඒ තත්වය පහුකරගෙන යන දවසත් වැඩි ඈතක නැහැ වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-85695726907303585922016-04-29T18:34:52.689+05:302016-04-29T18:34:52.689+05:30කට පරිස්සම් කරගත්තෙ නැත්තන් අපි කාටකාටත් බබා හම්බෙ...කට පරිස්සම් කරගත්තෙ නැත්තන් අපි කාටකාටත් බබා හම්බෙයි වගේ. අද දැක්කා මත්තල ගුවන්තොටුපලේ වැඩකරපු කෙනෙක්ගේ වැඩ තහනම් කරලා, සමාජජාලා වල ආණ්ඩුව විවේචනය කලාය කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-66277112966368700052016-04-29T13:28:25.224+05:302016-04-29T13:28:25.224+05:30නෑ ඉයන්. සාපේක්ෂකයි. අපි රාජාණ්ඩුවාදී පාලනය ප්‍රති...නෑ ඉයන්. සාපේක්ෂකයි. අපි රාජාණ්ඩුවාදී පාලනය ප්‍රතික්ෂේප කළා. ඒක ගැන සතුටුයි. ඒක කරපු ගමරාළට හැබැයි, ඒ වගේ හැසිරෙන්න පොඩි හරි උත්සාහයක් ගත්ත තැනකදි අපි ආයෙත් එරෙහි විය යුතුයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-36567831266020756522016-04-29T11:22:53.447+05:302016-04-29T11:22:53.447+05:30හීනෙන්වත් තමන් රජ වෙලා ඉන්නවා නොදැකපු ගමරාල කෙනෙක්...හීනෙන්වත් තමන් රජ වෙලා ඉන්නවා නොදැකපු ගමරාල කෙනෙක් දැන් රජවෙලා කරන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ වගේම තමා ඉස්සර එසේය මහරජ කියාගෙන හිටපු සම-හරක්ට දැන් තියෙන නිදහස දරා ගන්න බෑ. ඒ නිසා ඒක වල් බූරු කරගෙන පිස්සු හැදුන රිලවු වගේ කෑගහනවා.

අර උඩ ඇනෝ කියනවා වගේ මෛත්‍රීට විතරක් නොවෙයි, මරාට, රනිල්ට ආදී ඔය හැමෝටම අසාධාරණ විදියට මෙහෙම කරන උන් ඇතුලට දාන්න ඕනේ. ඒත් එහෙම වෙනවනම් ඉතින් මේක අම්මට සිරි ලංකාව [© මාතලන්] නෙවෙයි.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-31586935388734152732016-04-28T23:32:00.082+05:302016-04-28T23:32:00.082+05:30:):)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-10125825410310370282016-04-28T23:31:17.810+05:302016-04-28T23:31:17.810+05:30මූ මඩහෝදාගෙන දැන් ඉන්නෙ. දැන් ගමරාළ එන්න එන්නම රජ ...මූ මඩහෝදාගෙන දැන් ඉන්නෙ. දැන් ගමරාළ එන්න එන්නම රජ කොලිටීස් තමා පෙන්නන්නෙ බංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-59527161484366652882016-04-28T22:52:23.710+05:302016-04-28T22:52:23.710+05:30ආය...... රජ්ජුරුවන පුලුවන්යැ බැනුම් ඉවසන්ට...උන් ව...ආය...... රජ්ජුරුවන පුලුවන්යැ බැනුම් ඉවසන්ට...උන් වහන්සේ ට හිටං ද දන්නෑ බැනල තියෙන්නෙ....(පැරකුම්බ්‍රා මා වත් හිරේ දමාවියැයි බියෙන්)Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-22117777763648513442016-04-28T20:48:20.202+05:302016-04-28T20:48:20.202+05:30ඇයි බූරුවෝ රජීව්ට ගහපු එකාට දඬුවම් කළා මතක නැද්ද? ...ඇයි බූරුවෝ රජීව්ට ගහපු එකාට දඬුවම් කළා මතක නැද්ද? මෛත්‍රීට විතරක් නෙවේ, මහින්දට වුනත් අනීවාරතේ අපහාස තර්ජන කරනවානම් උන්ට විරුද්ධව ක්‍රියා කරන්න ඕනේ. අද කමෙන්ට්ස් ගහන්න බැරි විදිහට සයිට් හදාගෙන වැඩිපුර ගන්නේ මහින්දටද මෛත්‍රීටද කියලා උඹේ පුක් මොලෙන් හිතලා බලපන්. එදා මරාට එහෙම ගැහුවනම් මොකද වෙන්නේ. අනේ හුකේ නන්නානේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-63795957128721964842016-04-28T18:30:53.320+05:302016-04-28T18:30:53.320+05:30ස ර ස තුමාටත් ඇතුලට යන්න වෙයිද කියලා සිතුනවිට හිනා...ස ර ස තුමාටත් ඇතුලට යන්න වෙයිද කියලා සිතුනවිට හිනා ගියෙමි!
:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-23848773431696337692016-04-28T18:03:57.821+05:302016-04-28T18:03:57.821+05:30:):)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-35126834010063031822016-04-28T14:54:17.119+05:302016-04-28T14:54:17.119+05:30නීතිය පවතින එක වැදගත් බං. නීතියෙන් කෙරෙන්නේ සාධාරණ...නීතිය පවතින එක වැදගත් බං. නීතියෙන් කෙරෙන්නේ සාධාරණත්වය ඉෂ්ඨ කිරීම, යුක්තිය ඉෂ්ඨ කිරීම කියන ඒවා බයිලා. නීතියෙන් කරන්නේ මිනිස්සු පාලනය කරන එක. ඒ පාලනය අවශ්‍යයි. ඒ කාර්ය ඉතින් නීතියෙන් කරනවා. නීතිය ක්‍රියාත්මක වෙන විදිය වෙනම කතාවක්.

නීතියට මිනිස්සු තුළ විනය 100%ක් හදන්න බෑ කියන එක පැහැදිළි කාරණයක් නෙ. ඒකට තමා මිනිස්සු සමාජ සම්මුතීන් හදාගෙන තියෙන්නෙ. ආහාර ගද්දි තළු මරමින් කන්නේ නැතුව හඬ නොනැඟෙන්න කන එක.. පෝලිමක යද්දි එකා පස්සෙ එකා පිළිවෙලට යාම(මේක නම් අපේ රටේ හරිම අඩුයි කෙරෙනවා)..වගේ දේවල් වල ඉඳලා අනිත් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට ගරු කිරීම වගේ දේවල් දක්වා පාලනය විය යුත්තේ සමාජ සදාචාරාත්මක සම්මුතීන් මඟින්(ආගම කියන්නෙත් සදාචාරය ගැන සම්මුතියක් තමා.. ආගම සහ සදාචාරය වෙන් කරන්න ගියොත් වැඩේ දෙල් වෙනවා. ආගම් කියන්නෙත් මිනිස්සු සදාචාරය අර්ථ දක්වන්න ගත්ත උත්සාහයන්. ඒවත් අවශ්‍ය කාලයක් තිබුනා. දැනටත් අවශ්‍යයි. අනාගතයට අවශ්‍යද කියන එකයි සාකච්ඡා කල යුත්තෙ)

භාෂණයේ නිදහසේ සීමාව ගැන කතාව හරි. සීමාවක් තියෙන්න ඕන. ඒක සාකච්ඡා විය යුතුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-43211818019793043872016-04-28T14:47:26.815+05:302016-04-28T14:47:26.815+05:30මොකක් කිව්වා? :Dමොකක් කිව්වා? :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-64779614265160768252016-04-28T14:46:56.430+05:302016-04-28T14:46:56.430+05:30මොකෝ හිනා වෙන්නෙ? ;) :D මොකෝ හිනා වෙන්නෙ? ;) :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-5500017194264772322016-04-28T14:42:34.495+05:302016-04-28T14:42:34.495+05:30මම නං මේ ලිපියේ කැමතිම කොටස අන්තිම වාක්‍ය.....//මේ...මම නං මේ ලිපියේ කැමතිම කොටස අන්තිම වාක්‍ය.....//මේ සම්බන්ධව නීතිය කුමක්ද කියා දනිමි. නීතිය ඉදිරියේ තීරණය වෙන්නේ යමක හරි වැරැද්ද නොව යමක නීත්‍යානුකූලද නැද්ද පමණක් බවත් සඳහන් කරමින් සටහන අවසන් කරමි.////

නීතීයට, සමාජය හරි පැත්තට ගන්න පුලුවන් සියළුම දේ කල නොහැකි, කෝකටත් තෛලයක් නොවන යන අදහසක් එහි තියෙනවා....ඒ අඩුව පුරවන්න පුලුවන් මොන වගේ දේකට කියලද හිතන්නේ......

මොනා උනත් පාලකයන් නීතිය තමන්ට ඕනා අයට විතරක් යෙදවීමේ ආසාධාරණය සම්භන්ධයෙන් බණ්ඩාත් එක්ක එඟගයි.....

ඒ වගේම පුද්ගලයෙක්ගේ භාශණයේ නිදහස සීමා වෙන්නේ කොතනින්ද කියන් ප්‍රශ්ණයත් මෙතැනින් පැන නගිනවා....

විවේචනය එකක්...ඒත් අපහාසය හා තර්ජනය තව එකක්......අපේ කට්ටිය හැමදාම කරනවා වගේ මේවා දිහාත් පාට කණ්ණාඩි දාගෙන බලන එක නම් වැරදි දෙයක්...
Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-38412373763570241212016-04-28T14:40:14.003+05:302016-04-28T14:40:14.003+05:30ගිය ජනවාරි වෙනකන් රජපවුලේ ඕනම කෙනෙකුව නිදහසේ විවේච...ගිය ජනවාරි වෙනකන් රජපවුලේ ඕනම කෙනෙකුව නිදහසේ විවේචනය කරනන් දීල තිබ්බ නිදහස නැති කරපු ජරාපාලනය ගැන නම් කියන්න දෙයක් නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-52300170487742689972016-04-28T13:52:01.042+05:302016-04-28T13:52:01.042+05:30:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com