tag:blogger.com,1999:blog-3195102608587378332.post8814061523349986935..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?Anonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3195102608587378332.post-68112621013147331362018-05-05T07:26:01.435+05:302018-05-05T07:26:01.435+05:30මැයි පලවෙනිදා...
ගිය අවුරුද්දේ මම දාපු එකක්...
\\...මැයි පලවෙනිදා...
ගිය අවුරුද්දේ මම දාපු එකක්...

\\මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?//

මැයි මාසයේ හත් වෙනිදාට...

\\මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?//
සඳුදාට...

\\මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?//
මැයි පළවෙනිදාට ම තමයි...චතුරංග බුද්ධිකhttps://www.blogger.com/profile/04088345899953805717noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-10787194890256870582018-05-05T06:07:07.552+05:302018-05-05T06:07:07.552+05:30මෙතන ආගම වෙනුවට දෙමළ බාශාව දාන්න බැරිද?
ආගම් ගැන බ...මෙතන ආගම වෙනුවට දෙමළ බාශාව දාන්න බැරිද?
ආගම් ගැන බලා ගැනීම බැතිමතුන් කලයුතු හා කල හැකි දෙයක්
උදාහරණ:
දෙමළ බස ගැන බලා ගැනීම එය පාවිච්චි කරන්නන් කලයුතු හා කල හැකි දෙයක්anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-48912648902497752482018-05-04T16:56:26.317+05:302018-05-04T16:56:26.317+05:30/// මමත් ඔබේ අදහස සමග සියයට දසදහසකින් එකඟයි. අනෙක .../// මමත් ඔබේ අදහස සමග සියයට දසදහසකින් එකඟයි. අනෙක දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ආගමික අන්තවාදයක් තිබුණා යැයි කතාව ද මට පැහැදිලි නැත. ///
එහෙම එකක් තිබුනානම් හොඳයි කියන මතයේ මම ඉන්නේ...

ඒ නැති එක තිබුන වගේ පේන්නේ නිරාලට පමණයි...
හැබැයි ඔවුන් දකින්නේ බෞද්ධ අහවල් එක විතරයි...
අනිත් ඒවට නෑසු කන් ඇතිව කටවල් වහගෙන ඉන්න තරම් ඔවුන් කපටියි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-60951538234151933642018-05-04T09:55:55.144+05:302018-05-04T09:55:55.144+05:30ආගම් සම්පූර්ණයෙන්ම පෞද්ගලික දේවල්. ආගම් හා ආණ්ඩුව...ආගම් සම්පූර්ණයෙන්ම පෞද්ගලික දේවල්. ආගම් හා ආණ්ඩුව කිසිම සම්බන්ධයක් නැතිව තියෙන්න ඕන දේවල්. ඕක තේරෙන්නේ තමන් අකමැති දේවල් වෙනකොට විතරයි. තමන් කැමති විදිහට ආණ්ඩුවයි ආගමුයි සම්බන්ධවෙන කොට ඒක හොඳයි කියල හිතනව. ප්‍රතිපත්තියක් විදිහට ඒක කරන්න ඕන. මං ඉන්දියාවෙ අගය කරන දෙයක් තමයි ආණ්ඩුව secular (නිරාගමිකයි? ) කියන එක ප්‍රතිපත්තික් ලෙසම තිබීම. ප්‍රැක්ටිකලි ඒක හරියටම නොවුනත් ප්‍රතිපත්තියක් ලෙස ව්යවස්ථාගත් වීම වැදගත්.

ලංකාවෙ ප්‍රශ්නෙ බුද්ධාගම ආරක්ෂාව අරක මේක ආණ්ඩුවෙන් කරන්න ඕන
කියන පිලිගැනීම. ඊලඟට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕන නිසා හින්දු, මුස්ලිම් , ක්‍රිස්තියානු කටයුතුත් බලන්න ඕනෙ. ආගම් පැවතීම ආරක්ෂාවීම දියුණු වීම රඳාපවතින්න ඕනෙ ඒවාගේ බැතිමතුන් මත ආණ්ඩුවකින් නෙමෙයි.

සමහරු ඉන්ගලන්තේ පෙන්නනවා රැජිනගේ එක title එකක් නිසා - Defender of the Faith.
8වෙනි හෙන්රි පෝප් එක්ක වලියෙන් පස්සෙ සම්ප්රදායක් ලෙස ඉන්ගලන්ත පල්ලියේ නායක හා ආරක්ෂක ලෙස රජු/රැජින නාමිකව හැඳින්වෙනවා. ඒත් ආණ්ඩුවට වගකීමක් නෑ ආගම් ආරක්ෂා කරන්න.

1815 දි බ්රිතාන්යකාරයොත් මිනිස්සුන්ව සතුටු කරන්න හා බය නැති කරන්න බුද්ධාගම ආරක්ෂා කරනවයි කියල පොරොන්දු වුනා. ඒ විදේශයකින් පාලනය කිරීම ගැන මිනිස්සුන්ගෙ බය නැති කරන්න. ඇත්තෙන්ම අන්දන්න :-)

දැන් අපේ ආණ්ඩුත් මිනිස්සු අන්දනවා ආගම් මගින්, හැඟීම් වලින්. ආගම් ගැන බලා ගැනීම බැතිමතුන් කලයුතු හා කල හැකි දෙයක්. ආණ්ඩුව නීතිය (සමානාත්මතාවය, ආරක්ෂාව ඔක්කොම ඇතුලත් ) හා ආර්ථිකය හරියට කරනවනම් ඇති. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-15246727641728072372018-05-04T09:03:19.023+05:302018-05-04T09:03:19.023+05:30මමත් ඔබේ අදහස සමග සියයට දසදහසකින් එකඟයි. අනෙක දශක ...මමත් ඔබේ අදහස සමග සියයට දසදහසකින් එකඟයි. අනෙක දශක ගණනාවක් තිස්සේ අපේ රටේ ආගමික අන්තවාදයක් තිබුණා යැයි කතාව ද මට පැහැදිලි නැත. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-31188872418676597362018-05-04T08:38:05.595+05:302018-05-04T08:38:05.595+05:30කොහොමත් මැයි දිනේ කියන්නෙ ඔක්කොටම වඩා විගඩමක්. මට ...කොහොමත් මැයි දිනේ කියන්නෙ ඔක්කොටම වඩා විගඩමක්. මට ඕක වැදගත් වෙන්නෙ මර්කන්ටයිල් නිවාඩුවක් හම්බෙන නිසා විතරයි. මොකද ඔයිට වඩා දශමයක් ඕය මැයි රැලි වලින් අපිට ලැබැන්නෙ නෑ. ඒ අතින් බලනකොට සති දෙකකදි දවස් තුනේ නිවාඩු දෙකක් ලබා දුන්නාට මන් මනාපයි )))))රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com