tag:blogger.com,1999:blog-3195102608587378332.post1654142580915970427..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : ගුරුවරියකගේ මතක සිටිය යුත්තේ ගුරුපුටුවේද සිරගෙදරද?Anonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-3195102608587378332.post-36675344550310223142017-10-23T22:41:46.496+05:302017-10-23T22:41:46.496+05:30Hey Tikka,
Only 4 guys???? WTF?
What about numero...Hey Tikka,

Only 4 guys???? WTF?
What about numerous Ano readers whom supported & comment on behalf of you? It's not good to ignore them isn't it Tikka?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-78018081927283223262017-10-23T18:39:53.619+05:302017-10-23T18:39:53.619+05:30 උඹල දෙන්න ප්‍රශ්නෙ විසඳගත්ත නම් එච්චරයි. ජය වේවා ... උඹල දෙන්න ප්‍රශ්නෙ විසඳගත්ත නම් එච්චරයි. ජය වේවා ! :)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-13293600083827222302017-10-23T17:53:02.401+05:302017-10-23T17:53:02.401+05:30මට මද්‍යස්ථ ගෙන් ඊ මේල් එකක් ආව. ඔබ කලින් එවපු ඊ ම...මට මද්‍යස්ථ ගෙන් ඊ මේල් එකක් ආව. ඔබ කලින් එවපු ඊ මේල් ගැනත් සඳහන් කරල තිබ්බ. මට උවමනා කරලා තිබ්බේ අන්න එහෙම ඊ මේල් එකක්, මගෙන් සමාව ගන්නම ඕනත් නැහැ. මම ඔබ එක්ක කුණුහරුපෙන් හරි තර්ක කලේ මේ ප්‍රසිද්ද බ්ලොග් එකේ මගේ නමින්. ඒත් මම ඔබගේ ඊ මේල් එකට තර්ජන කලේ නැහැ. අඩුම තරමෙ ඔබ මට තර්ජනය කල ඊ මේල් වලට මම රිප්ලයි කලෙත් නැහැ. මම නීතිය ගැන ඔබට වඩා ගොඩක් ඉගෙනගත්ත මනුස්සයෙක්. මේක මෙතනිං ඉවරයි. හැබැයි බොරදියේ මාළු අල්ලන මිනිස්සුන්ගෙනුත් පරිස්සං වෙන්න. මේ බ්ලොග් එකට මම හෙනම මනාපයි. මම ගරු කරන මිනිස්සු හතර දෙනෙකුත් ඉන්නවා.
01. මාතලන්.
02. අටම.
03. සා රස
04. ඩොක්ට රුවන්.
ඒ වගේම පිස්සු බල්ලොන්ගෙනුත් අඩුවක් නැහැ.

ඔබට ස්තුතියි වගේම විකෙන්ද්රිකටත් ස්තුතියි.
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-91282063826537147302017-10-23T17:49:19.562+05:302017-10-23T17:49:19.562+05:30මේ ලින්ක් එකට ගිහින් කමෙන්ට් කියෙව්වා. හෙණම අවුල්....මේ ලින්ක් එකට ගිහින් කමෙන්ට් කියෙව්වා. හෙණම අවුල්. අවුල් සීන් එක ගුරුවරිය ගහපු එකටත් වඩා, ඇය ඒ ක්‍රියාව දිගින් දිගටම සාධාරණීයකරනය කරමින් බබා පාර්ට් දැමීමටත් වඩා ලාංකේය සිංහල බ්ලොග් අවකාශයේ ඈයන් ඒකට දක්වලා තියෙන ප්‍රතිචාර කියවන එක.

හරිහමන් විදියට අදහසක් ප්‍රකාශ කරල තිබ්බෙ රාජ් සහ රසික විතරද කොහෙද. රසික විතරයි අහල තිබ්බේ පාරවල් හැටපහක් නෙමේ එක පාරක්වත් ගහන්න ඔයාට මොකක්ද තියෙන අයිතිය කියල.

පළමු ලිපිය ඩිලීට් කරල නිදහසට කාරණා දෙසනව බබා වගේ. එයා 'හොඳ' විදියට කමෙන්ට් කලා කියල එයා කරපු වැරැද්දට බටර් ගාන්න දෙයක් නෑ. හරි දේ හරි වැරදි දේ වැරදි.

ලාංකේය බ්ලොග් අවකාශයේ ඉන්න අය එකිනෙකාට බටර් ගාගන්නේ ඇයි කියල නම් මට තේරෙන්නේ නෑ. Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-74054316674908539572017-10-23T17:45:09.629+05:302017-10-23T17:45:09.629+05:30මොන වැරැද්ද කලත් දරුවෙක්ට ඔහොම පහර දෙන්න පුළුවන් ක...මොන වැරැද්ද කලත් දරුවෙක්ට ඔහොම පහර දෙන්න පුළුවන් කියල හිතන මිනිස්සු ඉන්න සමාජයක ජීවත් වෙන්න ලැබීමත් අභාග්‍යයක්.

ලක්මාල් - හරියට හරි. ඒ ගුරුබබාගේ තියෙන්නේ තනිකර පොයිය. හරිම වචනය ඒකAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-8783428311463225762017-10-23T17:43:37.157+05:302017-10-23T17:43:37.157+05:30ළමයෙක්ට මොන වැරැද්ද කලත් ගහන එක ටිකක් නෙමේ හොඳටම අ...ළමයෙක්ට මොන වැරැද්ද කලත් ගහන එක ටිකක් නෙමේ හොඳටම අවුල්. මමත් ඉස්කෝලෙ ගිය කාලෙ අම්බානට ගුටි කාලා තියෙනවා. අපි ඒ කාලේ පොලිසි ගියා නම් අද තත්වය මීට වඩා සෑහෙන යහපත් වෙන්න තිබ්බා.

(ශාරීරික වධහිංසනයට පත් කිරීමෙන් සහ ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක් තුල සදාචාරාත්මක ගුණවගාව සිදු කල නොහැකි බව දැන් ඔප්පු වී ඇති කාරණයක්. දියුණු රටවල් බොහෝමයක දරුවන්ට පහර දීම නීතියෙන් තහනම් කරලා තියෙන්නේ ඒ හේතුව නිසයි)Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-61101216154206206032017-10-23T14:38:18.186+05:302017-10-23T14:38:18.186+05:30අටම. නෑ බං. මේ පාර මූ අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාග...අටම. නෑ බං. මේ පාර මූ අහක යන නයෙක් රෙද්ද අස්සෙ දාගත්ත. මානසික රෝගියෙක්ද ද කොහෙද?ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-14191882934026931452017-10-23T14:35:41.343+05:302017-10-23T14:35:41.343+05:30නයන.
මිනිස්සු කතා කරනකොට හරි ලස්සනයි. මේ ප්රශ්නය ...නයන.
මිනිස්සු කතා කරනකොට හරි ලස්සනයි. මේ ප්රශ්නය මම මග ඇරල හිටියෙ. ඒත් මේ මනුස්සය අවුරුද්දකට සැරයක් යන්නෙ කොහෙද මල්ලේ පොල් තියරියට මගෙ පස්සෙන්ම එනව. අනික මේ උපාසක වගේ හිටියට මට මරු ඊ මේල් දෙකක් එවල තිබ්බ. මටනං බ්ලොග් වලින් චරිත සහතික අවශ්‍ය නැහැ. හැබැයි බ්ලොග් ඔස්තාර් ල බ්ලොග් උසාවිය කියල හීනෙන් හිතන් ඉන්න අය මේ සම්බදව මම ගැන බ්ලොග් පොස්ට් හිටං ලිව්ව. ඇයි මේ එක සැරේ මේ මනුස්සය සාමයට අත දික් කරන්නේ...???ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-9891236686722317092017-10-23T13:36:25.048+05:302017-10-23T13:36:25.048+05:30මටත් ඒක සෙට් වෙන්නේ නැ .... හෙන පොයිය බංමටත් ඒක සෙට් වෙන්නේ නැ .... හෙන පොයිය බංලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-42333628416099166082017-10-23T13:35:26.496+05:302017-10-23T13:35:26.496+05:30තොපි දෙන්නටම පිස්සුද බොලව්තොපි දෙන්නටම පිස්සුද බොලව්ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-45168715963677183712017-10-23T11:51:35.212+05:302017-10-23T11:51:35.212+05:30මොන මගුලක් ද මේ?මොන මගුලක් ද මේ?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-45054226851262121632017-10-23T11:49:35.670+05:302017-10-23T11:49:35.670+05:30හද්ද පරණ කේස් එකක් නේද?
http://guruwariyakageimath...
හද්ද පරණ කේස් එකක් නේද?
http://guruwariyakageimathakaya.blogspot.com.au/2015/11/blog-post_4.htmlරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-84884714584569015092017-10-23T10:03:51.437+05:302017-10-23T10:03:51.437+05:30මේ කියන ලිපිය කියවා නැති නිසා නිවැරදිම අදහසක් නෑ. ...මේ කියන ලිපිය කියවා නැති නිසා නිවැරදිම අදහසක් නෑ. ගුරුවරියකගේ මතක බ්ලොග් එක මට සෙට් වෙන්නෙ නෑ.

මගේ අදහස නම් අපිට ගුරුවරු (සරලවම ගත්තොත් අනෙක් වැඩිහිටියෝ) හදන්න බෑ. හැම රැකියාවකම එයට සුදුසු සහ නුසුදුසු පුද්ගලයින් සිටිනවා. මගේ දරුවෝ හදන්නේ ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අඩුවෙන්ම බැණුම් අහන සහ ගුටි කන පිළිවෙලට.

වේවැල් පහර හැට පහක් ගහන්න තරම් ඒ දරුවා කරපු වැරැද්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-73232761174136833262017-10-23T09:58:56.558+05:302017-10-23T09:58:56.558+05:30විකේන්ද්‍රික, මේ කථාව මතුවෙලා ආවේ මධ්යස්තගෙයි ටික...විකේන්ද්‍රික, මේ කථාව මතුවෙලා ආවේ මධ්යස්තගෙයි ටික්කගෙයි ප්‍රශ්නේ නිසා වුනත්, අපිට මේ ගුරුවරුන්ගේ නොමනා හැසිරීම් ගැන කතා කරන්න ආයෙත් කාලීන වට පිටාවක් හැදිල තියෙන්නේ.
ඒ ගැන අපූරු ලිපියක් ඉකොනොමැට්ට ලියල තියෙනවා.
දැරියක් වමනේ කල පලියට ගැබිනියක යැයි චෝදනා කොට පාසලෙන් නෙරපීම.
අපිට එක වරම හිතෙන්නේ මුන් ගුරුවරුද කියලා.

ගෑනු කම ගැන මෙතන කථා වූ නිසා කියන්නේ, ඒ ප්‍රවෘත්තිය දුටු ගමන් මගේ බිරිඳ (ගුරුවරියක්) ඇහැව්වේ මුන් ගෑනුද කියල.

මෙක ගෑනු කමවත් ගුරු කමවත් ගැන ගැටළුවක් නෙවෙයි. තමන් සතුව සමාජය තුල නැති අධිකාරී බලයක් එසේ පෙන්විය හැකි කිඩාම තැන මත හෝ පතුරුවා හැර තමන් බලවත් යැයි සිතා ගැනීමට ඇති හීන මානී මානසික තත්වයක්.

මේක පාරෙදී ගොන් පාට් දාන පොලිස් කාරයගේ ඉඳලා, ආන්ඩුවේ කන්තෝරුවේ රැස් විහිදාගෙන වටේ දුවන පියන් මහත්තයගේ ඉඳලා
සියළුම සමාජ ස්තර වල දැකිය හැක්කක්.

මෙවා විවේචනය කල යුතුමයි.

මධ්යස්තගේ හා ටික්කගේ වලිය
ටික්ක ගේ බ්ලොගය නම් මා එතරම් පරිශීලනය කල වගක් මතකයේ නැහැ.
මධ්යස්තනම් මා කොතෙකුත් ගැටෙන හා සාකච්චා කරන කෙනෙක්.

කොහොම වුනත් මධ්‍යස්ත මිත්‍රත්වය දිගු කිරීම මටනම් හරිම සුන්දර දසුනක්. යට ගියාව වලදාලා උඹලා සමගි වෙයල්ල බංනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-31950754322290477382017-10-23T00:24:20.943+05:302017-10-23T00:24:20.943+05:30මච්න් මම ඔය පෝස්ට් එක කියෝල නෑ..... මුලුන්ම ඒක කිය...මච්න් මම ඔය පෝස්ට් එක කියෝල නෑ..... මුලුන්ම ඒක කියන්ඩ ඕන....
ඔය කියන මිස් ලමයට නික්න්ම ගැහුවද? නැත්නම් වැරැද්දකට ගැහුවද? වැරැද්දකට වුනත් මෙච්චර ගහපු එක ටිකක් අවුල් වගේ... ඒ වුනත් අපි ගුටිකාල තියන විදිහට අපිට ගහපු ගුරුවරුන්ව එල්ලුම් ගස් යවන්ඩ ඕන පවුද්ගලිකව මාව කමිසෙන් ඇදල කනට ගහල තියනව ඉන්ගිරිසි උගන්නපු සර් කලු ලෑල්ල පැත්ත හැරිල බෝඩ් එකට අත තියන්ඩ කියල පුක පැලෙනකන් ගැහුව මුලු පන්තියටම පේන්ඩ තඩි ඇගත් උස්සන් පිට්ටනිය වටේ දුවන්ඩ කියල තියනව සමාජ අද්යාපනය උගන්නපු බ්‍රොදර් පිටව්ල් පලල තිය්නව අපිත් පොලීසි ගියානම් ඒ අය ඔක්කොම හිරේතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-81532398578022267342017-10-22T22:37:04.887+05:302017-10-22T22:37:04.887+05:30මේ මචන් ටික්කා. මට උබත් එක්ක කතා කරන්න ඕන . උඹේ අත...මේ මචන් ටික්කා. මට උබත් එක්ක කතා කරන්න ඕන . උඹේ අතේ වැරැද්දක් නෑ. උඹ නොමග ගිහින්. මට උබ එක්ක තරහක් නෑ. මගේ මිත්‍රත්වයේ හස්තය පිලිගනින්. මට ඕන උබ තුල මම ගැන තියන වැරදි වැටහීම නැති කරන්න. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-16871840229075844802017-10-22T22:31:04.630+05:302017-10-22T22:31:04.630+05:30මම මුලින් හිතුවෙ මාව බයිට් එකට අරන් වත්ද කියල. මට ...මම මුලින් හිතුවෙ මාව බයිට් එකට අරන් වත්ද කියල. මට බ්ලොග් අවකාශයෙ හමුවෙලා තියෙන්නෙ ලක්මාල් කන්දෙවිදානෙයි පත්තර මල්ලි ( සිනෙත්‍ර ) විතරයි. ඒ දෙන්න බොරැල්ලෙ බ්ලොගර් කෙනෙක් හමුවෙලා මාවත් මුනගැහෙන්න මගෙ ඔෆිස් එකට ආව. මම ඉස්සරහින් වත් පිටිපස්සෙන්වත් කවුරුත් නෑ. උබට එවපු ඊ මේල් අපි ඇරගත්ත දවස්වල වුන දේවල්. උඹත් මට අපහාස කලානෙ දරුණු විදියට. මේ ටික්කා මම එකක් කියන්නම් . උබට විරුද්ධව මම කිසිම කුමන්ත්රනයක් කරල නෑ. මම ගැන වැරදි වැටහීමක ඉන්නවනම් ඒක හිතින් අයින් කරගනින්. උඹට විරුද්ධව වෙන කුමන්ත්රන තියනවද මම දන්නෙ නෑ. මට අදාල නෑ. බොරුවටමිනිස්සු සැක කරන්න එපාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-36589781738530664472017-10-22T22:01:13.608+05:302017-10-22T22:01:13.608+05:30මට මුං එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්. මේ ඔක්කොම ...මට මුං එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ මචන්. මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නේ ඉයන් සහ රසිකොලගිස්ට්. අපි බලමු.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-23588143129942172842017-10-22T21:27:09.904+05:302017-10-22T21:27:09.904+05:30මංද බං. උඹල ඔය ප්‍රශ්නෙ බේරගන්න බලහන්කො.මංද බං. උඹල ඔය ප්‍රශ්නෙ බේරගන්න බලහන්කො.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-90907771358995822802017-10-22T21:21:17.532+05:302017-10-22T21:21:17.532+05:30මචන් ජේමිස්..! සමාවෙයන්. මුලින්ම උබේ බ්ලොග් එකේ අව...මචන් ජේමිස්..! සමාවෙයන්. මුලින්ම උබේ බ්ලොග් එකේ අවම කුණුහබ්බෙන් කතා කරන්ට උන නිසා.මේ මද්‍යස්ථ මතදරියා පස්සෙ වෙන එකෙක් ඉන්නෙ. මු එක්ක මම ඇරගෙනත් මුගෙ හැතිකරෙත් මට බ්ලොග් පොස්ට් පවා ලිව්ව.
මචෝ මම හෙනම ආස බ්ලොග් එකක් තමයි උබේ බ්ලොග් එක. නමුත් බ්ලොගර් ල නන්නත්තාර කරන පොඩි සීන් එකක් මෙතන යනවා. මේක කරන්නෙ කවුරුවත් නෙමෙයි "£$න්" කියන මනුස්සය. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-56884688910334628262017-10-22T19:52:01.919+05:302017-10-22T19:52:01.919+05:30ඔය ටික්කාගේ කතාව අත ඇරලා දාහන් බං.
උඹේ කමෙන්ට් එක...ඔය ටික්කාගේ කතාව අත ඇරලා දාහන් බං.

උඹේ කමෙන්ට් එක ගැන අදහස කියනවා නම්, මට නම් ගුරුවරිය ගැන කිසිම අනුකම්පාවක් නැහැ. අනුකම්පාවක් තියෙනවා නම් තියෙන්නේ, ඇයත් අපේම සමාජයේ නිර්මාණයක් කියන කෝණයෙන් බලද්දි විතරයි.

කොහොමත් ප්‍රශ්නයක් වුනාම, තමන්ගේ කකුල් දෙක මැද්දේ තියෙන අහවල් එක ඉස්සරහට දාලා

"අනේ මගේ කකුල් දෙක මැද්දේ තියෙන්නේ මේක. ඒ කියන්නෙ මම ගෑණියෙක්. මම ගෑණියෙක් නිසා මට සැර වෙන්න එපා. මං හරිම සංවේදියි. මට පොඩ්ඩ බැරි වෙද්දි ඇඬෙනවා. ගෑණියෙක්ට රිද්දනවද හරිහමං පිරිමි? මේං බලන්න මගෙ ඇස් වල කඳුළු. ඔන්න මම අඬනවා.. අඬනවා.. ඔන්න මම අඬන්නයි යන්නේ...."

වගේ කතා කියන එක නම් සාමාන්‍යය දෙයක්. ඕන වෙලාවට සම සැලකුම් ඉල්ලන්නයි ඕන වෙලාවට ගෑණුකම ඉස්සරහට දාලා වාසි ගන්නයි ගොඩක් ගෑණු මාරම රුසියො.

මම නම් ඔය ලණු කන්නේ නැහැ. වැරද්දක් නම් පිරිමි ගැහැණු බව අදාලම නැහැ. අපිමනේ වචන තුන්සීය හාරසීයෙ පෝස්ට් ලියන්නෙ, ගෑණු පිරිමි කියල වෙනස් සැලකිලි ඕන නෑ කියල.

මහින්දට අම්බානට බැන්න උන්ගෙන් සමහරු පවා අන්තිමට කිව්වා කොච්චර වුනත් පැරදිලා මහින්ද වාහනේට නගිද්දි දුක හිතුනා කියලා. ඒ මෙන්ටැලිටියේම අනිත් එක තමා මේක. පීඩකයා කෙරේ පෙමින් බැඳීම.

ගුටිකන ලමයි ගැන තියෙන සංවේදීත්වය ගෑණු අහවල් එක දකිද්දි එන සංවේදීත්වයට යටයි.

"අපි හරිම සංවේදී ජනතාවක් නොවැ"

කවුරුත් තරහ වෙන්න එපා මෙහෙම සෘජුව අදහස් ප්‍රකාශ කලාට. මම ඇත්ත කියල හිතෙන දේ මම කියන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-3983563633531027032017-10-22T19:37:12.315+05:302017-10-22T19:37:12.315+05:30පෝස්ට් එකක් දැමීම ගැන ස්තුතියි. ඔබ වැනි කෙලින් කතා...පෝස්ට් එකක් දැමීම ගැන ස්තුතියි. ඔබ වැනි කෙලින් කතා කරන ඍජු පුද්ගලයන් හදුනාගැනීමට ලැබුන මේ සයිබර් අවකාශයට මම ආදරෙයි. ඔබ කියන දේම තමා මටත් කියන්න තියෙන්නෙ. ඔය ප්රශ්නය ආ වෙලාවෙ ගුරු වෘත්තියේ යෙදෙන බ්ලොග්කරුවන් පිරිසක් වෘත්තික ගෝත්‍රික හැඟීම නිසා ගුරුවරිය සාධාරනීකරනය කලා.
බ්ලොග් ලියන කාන්තාවන් ඇයගේ ක්‍රියාව සාධාරණීකරනය කලේ ලිංගිකත්වය සලකා බලලායි. ගුරුවරිය ඇයගේ පිළිතුරු ලිපියක සදහන් කලා කාන්තාවක් නිසාද මේ ගැරහුම් කියල.
ඒ කියන්නෙ ඇය දන්නව ලිංගිකත්වය ඉස්මතු කිරීමෙන් ඇය වෙනුවෙන් පෙනී සිටින්නට පිරිසක් ඇතිවෙන බව.

ඇය අඩන්න ගත්තනම් පිරිමි බ්ලොග්කරුවනුත් ඇය වෙනුවෙන් පෙනී සිටිනවා .හොද වෙලාවට ඇඩුවෙ නෑ. කිඹිසිමා ලනෙ මේකෙ ඉන්නෙ. මට විරුද්ධව රැල්ලක් හමන්න යනකොට මට ඒක තේරිලා මම අඩියක් පස්සට ගත්තා. ගුරුවරිය ගැන අනුකම්පාවකුත් මට ඇතිවෙලා තිබුනා.

හැබැයි මට මෙහෙම හිරිහැර විදින්න වෙන බව දන්නවනම් මම මේ පෝස්ට් එක දාන්නෙ නෑ.

ගුරුවරිය දුන් අමානුෂික දඩුවම ගැන කතා කරපු මම වැරදියි.
ඒක පාදක කරගෙන ළමා හිංසනය ගැන කතා කරපු මම වැරදියි.
දඩුවම හරිලු ඇය කාන්තාවක් නිසා. ටීචර් කෙනෙක් නිසා.

මේ සමාජයෙන් මට අහන්න තියෙන්නෙ මෙච්චරයි.
අපි යමක් හරිද වැරදිද කියල බලන්න ඕන වැරැද්ද කරන පුද්ගලයගෙ රැකියාව දිහා බලලද
එහෙම නැත්නම් ඒ පුද්ගලයගෙ ලිංගිකත්වය දිහා බලලද
නැත්නම් ගෑනියෙක් අඩනකොට කිඹිසිමාලට ඇතිවෙන දුක වේදනාව බලලද

වැරැද්ද වැරැද්ද විදියට දකින්න ඕන. කාන්තා අයිතීන් ගැන මහ ඉහලින් කතා කරන ,කාන්තා ව්‍යාපාර ඉතා ශක්තිමත් දියුණු රටවල කාන්තාවන් ලිංගිකත්වය මත ප්‍රශ්න දෙස මෙහෙම බලන්නෙ නෑ. ඒ රටවල මෙහෙම කිඹිසිමාලත් නෑ. ඔහොම පෝස්ට් එකක් වැටුනනම් ගුරුවරියට විරුද්ධවයි හැමෝම කොමෙන්ට් කරන්නෙ .එකෙක්වත් පක්ෂව කතා කරන්නෙ නෑ.
ඒක තමා යුක්තිය සාධාරත්වය කියන්නෙ.

ළමා අයිතිවාසිකම් හා වෙනත් නීති හදනකොට ව්‍යතිරේක දානවද අසවල් පනතේ කුමක් සඳහන් වුවද කාන්තාවක් මෙම වරද කලොත් ඇය නිදොස් කොට නිදහස් කළ යුතුය කියල. එහෙම නෑ මම දන්න තරමින්.

සංවාදය අතරතුර එකවරම මට ටික්කා අමු තිත්ත කුනුහරපෙන් බැනල තර්ජනය කරන්න ගත්ත. මමත් මේ වගෙ අවස්ථාවක ක්‍රියාකරන හැටි තේරුම් ගන්න තරම් මෝරල හිටියෙ නෑ සයිබරයෙ. ඔබ කිව්ව වාගෙ ෆේස්බුක් වල කරක් ගහල තිබ්බනම් මට මේව ට ප්‍රතිචාර නොදක්වා ඉන්න තරම් පන්නරයක් ලැබෙනවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.com