tag:blogger.com,1999:blog-3195102608587378332.post7214532835338678914..comments2023-05-03T21:32:59.257+05:30Comments on විකේන්ද්‍රික : සිංහල බෞද්ධ බුර්කාAnonymoushttp://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3195102608587378332.post-55243358206410355722018-02-02T13:01:38.334+05:302018-02-02T13:01:38.334+05:30Please remove "සිංහල බෞද්ධ" and add &quo...Please remove "සිංහල බෞද්ධ" and add "Sri Lankan". Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-14187475949376906422018-01-03T18:53:04.221+05:302018-01-03T18:53:04.221+05:30මෙතන සිංහල බෞද්ධ කියල අදහස් කලේ "සිංහල බෞද්ධ ...මෙතන සිංහල බෞද්ධ කියල අදහස් කලේ "සිංහල බෞද්ධ සංස්කෘතියේ අය" කියන එක.

ලංකාවේ කතෝලිකයන් අයිති වෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියට තමයි.

පර්සනල් ඇටෑක් එකක් විදියට ගන්න එපා. කියල තියෙන අදහස ගැන හිතන්නAnonymoushttps://www.blogger.com/profile/06090903799941052444noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-14599178104139769502018-01-03T18:09:37.957+05:302018-01-03T18:09:37.957+05:30ඒ කියන්නෙ සිංහල බෞද්ද කියන ජාතියට පුළුවන් අනිත් ඕන...ඒ කියන්නෙ සිංහල බෞද්ද කියන ජාතියට පුළුවන් අනිත් ඕනෑම ජාතියකට ආගමකට අම්බානක නෙලන්න. හැබැයි අනිත් ජාති ආගම් වලට බැහැ සිංහල හෝ බෞද්ද ආගම ගැන නෙලන්න තියා කතා කරන්නවත්. අම්මට හුඩු. කොහොමද ඒක..?? අම්මගෙ රටක් ඕයි මේක.. 😡ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-29247228874423313792018-01-03T13:10:07.524+05:302018-01-03T13:10:07.524+05:30/// සිංහල් බෞද්ධ කියන එකට ගහන කොට මාර පොෂ් ගතියක් .../// සිංහල් බෞද්ධ කියන එකට ගහන කොට මාර පොෂ් ගතියක් තියෙනවා නේ.
අන්න ඒකයි ///

+++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-30441545514281163322018-01-03T12:47:12.984+05:302018-01-03T12:47:12.984+05:30සිංහල් බෞද්ධ කියන එකට ගහන කොට මාර පොෂ් ගතියක් තියෙ...සිංහල් බෞද්ධ කියන එකට ගහන කොට මාර පොෂ් ගතියක් තියෙනවා නේ.
අන්න ඒකයිනයනෙ - සිතුවිළිhttp://nayanegesithuwili.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-9804122576280189502018-01-03T12:17:46.877+05:302018-01-03T12:17:46.877+05:30ඇයි ඔයා මේකට "සිංහල බෞද්ධ" කියල දාලතියෙන...ඇයි ඔයා මේකට "සිංහල බෞද්ධ" කියල දාලතියෙන්නෙ? බෞද්ධ ධර්මයේ කොහේ හරි තියනවද කාන්තාවක් නානකොට අදින්න ඕනෙ ඇදුම් ගැන? සිංහල ක්‍රිස්තියානි/ කතෝලික කාන්තාවන් දිගට ඇදල මුහුදෙ නානවා දැකල නැද්ද (මම නම් දැකල තියනවා). බිකිනි ඇදල නාන සිංහල බෞද්ධ කාන්තාවන් දැකල නැද්ද. අත් දිග ට් ෂර්ට් එකකුයි ත්‍රී කොවටර් එකක් ඇදල නාන එකෙයි ඔලුවෙ ඉදන් වහගෙන ලෝගුවක් ඇදන් වතුරකට බැහැල නාන එකේ වෙනසක් නැද්ද??

ඔයාට ලියන්න රැඩිකල් topics ඕනෙ දෙයක් හිතන්නෙ බලන්නෙ නැතිව ලියන්න එපා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3195102608587378332.post-80385284416669153632018-01-03T09:25:58.835+05:302018-01-03T09:25:58.835+05:30hehhehPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com