Tuesday, February 14, 2017
සුදු සහ කළු
ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..?
සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්... ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත..
අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන
සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ඒ මවාපාන සුද අමුම අමු ව්‍යාජත්වයක් වෙන්න
උන් තමයි අපිම නොදැනි අපේ බෙල්ල කපලා අපේ අතට දීලා "නියම බෙල්ල නේද?" කියලා අහන්නේ.
මේ ලෝකයේ ශුද්දවන්තයෝ.. සුදු චරිත.. සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු නෑ මචන්
එහෙම අයව පරමාදර්ශී චරිත කරගෙන..
එහෙම අයව හිස් මුදුනේ තියාගෙන වීරයෝ කරගතොත් අවසානයේ ඉතිරු වෙන්නෙ පසුතැවිල්ලක් විතරයි..
එනිසා ඒ ව්‍යාජ සුදට රැවටෙන්න එපා..
සුදු චරිත වලින් පරිස්සම් වෙයන්...!
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...

patta
ReplyDeleteස්තූතියි
Deleteඅදහන්න, පුදන්න ගියොත් තමයි කෙලවෙන්නේ.
ReplyDeleteඑකඟයි
Deleteගොඩ කාලයකින් ලොක්කා.
ReplyDeleteනියමයි. මමනම් විවිද මිනිස්සු අපේ රටේ මිනිස්සු (මෙහෙත් එහෙත්) සියළුම නෑදෑ හිත මිත්‍ර ආදීන් ගේ සියළුම සංබන්දතා නවත්වා දැනට වසර පහ හයකටත් වැඩියි.
පුදුම සනීපයක් බන් තියෙන්නෙ 👊🏽
බැඳීම්, ඇලීම් අඩු වෙන තරමට සැනසිල්ල වැඩියි බං (බණ වගේද මංදා :P)
Deleteහරියට හරි කතාවක්.......
ReplyDeleteස්තූතියි
Delete