සියදිවි නසා ගත් අය තේරුම් ගැනීමට කාලය නාස්ති නොකරන්න.
ඒ සඳහා ඔබට දී තිබූ කාලය අවසන්ය!
ඔවුන්ගේ ජීවිත තුල ඔබ අසමත්ය.
දුක් සුසුම් වලින් පිරුන ජීවිතයක් දෙස බැලීමට නොහැරවූ ඇස් මලකුණක් වෙත නොහරවන්න.
ඔබ පමා වැඩිය.
සත්‍යය මිය ගොස්ය.
ලොව සියලු දරා ගැනීම් සීමා සහිතය.
ඔබ ජීවත් වූ ලෝකයේ ඔවුන්ට මැරෙන්නට තරම් අසරණකමක් දැනුනා නම්,
තේරුම් ගත යුත්තේ මියගිය ඔවුන් කවුද යන්න නොව,
ඉතිරි වූ ඔබ කවුද යන්නය.
.
.
.
.
- මුල් නිර්මාණය ධනංජය කරුණාරත්න ගේය. මගේ අදහස්ද ඇතුළත් කොට සංස්කරණය කොට පලකලෙමි.
Wednesday, February 21, 2018
Subscribe to:
Post Comments (Atom)
බුදුන් මැරීම
“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...
-
“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු” ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි. "අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ ම...
-
මෙය නිතර ඇසෙන ප්රශ්නයකි. මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බව...
-
ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට...
-
පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි. KFC එකට රෑ කෑමකට යන පවුලක...
-
මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්...

No comments:
Post a Comment