Tuesday, July 18, 2017

ඉරාජ්

කාලයක් තිබ්බා.
කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.
මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.
සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධ
නොවුන.
එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.

ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.
ගොඩක් ඉස්සර.
පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තා

මැරෙන එකේ අවුලක් නෑ.
පණපිටින් මැරෙන එකයි අවුල.
ඊටත් වඩා ලොකුම අවුල
තමන් මැරුනා කියල තමන් නොදන්න එක..



2 comments:

  1. සහතික ඇත්ත. මේ මනුස්සය විහින් විනාශ වෙනව.

    ReplyDelete
  2. විවෘත ආර්ථිකය එක්ක නිර්මාණකරුවාට නිර්මාණාත්මක තෘප්තිය ඉක්මවා මුදලේ අගය සම්බන්ධව ඇතිවන අපේක්ෂාව එක්ක නිර්මාණාත්මකභාවය අලෙවි කිරීමේ කූටප්‍රාප්තියට පැමිණිවිට විකල්ප අවස්ථා සොයාගන්න සිදුවෙලා. මොහු එහි එක ගොදුරක් පමණයි

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...