Monday, March 28, 2016

අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ

බටහිර ටෙලි නාට්‍යය..
Breaking Bad,
Game of Thrones,

House of Cards,
කොච්චර හොඳ වුනත් අපෙන් සෑහෙන ඈතයි..
අපේ සිරි ලාංකික බොක්කට වදින්නේ නෑ
ඉංග්රීසි කතා හැමදාම බලල බලල එපා වෙලා. ආසාවට නෑනෙ බලන්න ලංකාවෙ හදපු ටෙලිනාට්‍යක්
එදිනෙදා දකින හමුවන ජීවිත දැනන විදියට හදාගන්න බැරි දැන් ඉන්න නිරාමාණකරුවන් ගැන දැනෙන්නේ කේන්තියකටත් වඩා දුකක්
ඒ වුනාට ඉන්ටර්විව් වලට ආවම නම් ඩිරෙක්ටර්ලා දෙන ටෝක්ස් තේරුම් ගන්න කලාව ගැන උපාධියක් තියෙන්න ඕනෑය කියල හිතෙනව..
වැඩ අරෙහෙම වුනාට කතාව ඒ තරම්ම බරපතලයි
අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ..
ඒකට ඒකාලේ..!
ගියා යූ ටියුබ්; කෝකටත් තෛලය, කෝකටත් විසඳුම ඕකනෙ
"අසල් වැසියෝ"
බැලුවා එක දිගට.. හිනා වුනා හොඳට
දැනුනා බොක්කටම
ඊළඟට මොකක්ද..?
තුන් හතර පාරක්ම බැලුව නිසා දඬුබස්නාමානය ඕන නෑ
"අකාල සන්ධ්‍යයා"
බල තණ්හාවෙන් පිරුනු අතීතයකින් පැනලා යන්න පොර බදින නාගසිංහ ගේ කතාව?
ටීවී චැනල් දහයක් පහළවක් තියාගෙන නාට්‍යය බලන්න යූ ටියුබ් එන්න වෙලා
ඔන්න ඕකයි තත්වෙ..

4 comments:

  1. සංජය...........

    මුලින් ම සුභ පැතුම් අලුත් බ්ලොග් කෙරුවාවට..... මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා වගේ ම දිගට ම බ්ලොග්කරණයේ යෙදෙන්න ලැබේවා කියලා පතනවා.. සින්ඩි ගත කරා... අනික් සින්ඩි වලටත් යන්න.... ජයවේවා

    ReplyDelete
  2. ස්තූතියි. බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා. :)

    ReplyDelete
  3. ම්හ් නියමයි සංජය අපේ සිංඩියටත් ඇතුල්ලත් කලා ජය වේවා දිගටම ලියන්න

    ReplyDelete
  4. ස්තූතියි මචන්. දිගටම මේ පැත්තේ එන්න

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...